windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මම මැරුනම හොල්මනක් වෙලා උබලගේ ෆෝන් වලට ආවේශ වෙලා පබ්ලික් එකේ උබලා ගමනක් යද්දි ෆුල් සද්දෙන් වැල ප්ලේ කරනවා උබලගේ ෆෝන් වලින්.
    :lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl:
    මං ඒවා හොල්මනකටවත් හොයන්න බැරි වෙන්න හංගලා තියෙන්නේ
    :frown::frown::frown::frown:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒ අපිට මාරි කන්න පුළුවන් වෙයි වගේ
    ගොඩ කාලෙකින් මාරි කෑවේ නෑ බන්
    අඩෝ කසිප්පුවා උබ එද්දී කසිප්පු බෝතල් 3ක් විතර ගෙනපන්
    තුසිතයෝ බයිට් ගෙනපන් හොදද


    :baffled:
    fride rice දෙනවා කීවේ :baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් ටික දවසක ඉදන් වෙලාවකට මගේ ඇස් දෙක එකපාරටම තද වෙලා පියවෙනවා බන් තත්පර ගානකට ඇස් ඇරගන්නත් බැරුව.
    ඇයි දන්නේ නෑ.

    නිදි මරන නිසා වේසි වෙන මොකද
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාලයක් මට කෙල්ලෙක් එස් එම් එස් කලා
    දැකලවත් නෑ
    ඒකිත් මං කොහොමද ඇහුවත් සිංදුවකින් තමා උත්තර දෙන්නෙ
    උබත් ඒ වගේ

    (දැං මේව වර්තමාන එක දැක්කොත් මගෙ අනාගතේ අදුරුයි)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ


    මේකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම එපා උණා
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාලයක් මට කෙල්ලෙක් එස් එම් එස් කලා
    දැකලවත් නෑ
    ඒකිත් මං කොහොමද ඇහුවත් සිංදුවකින් තමා උත්තර දෙන්නෙ
    උබත් ඒ වගේ

    (දැං මේව වර්තමාන එක දැක්කොත් මගෙ අනාගතේ අදුරුයි)

    අනේ ඒ ඔයාද තුසි?
    :lol::lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කාලයක් මට කෙල්ලෙක් එස් එම් එස් කලා
    දැකලවත් නෑ
    ඒකිත් මං කොහොමද ඇහුවත් සිංදුවකින් තමා උත්තර දෙන්නෙ
    උබත් ඒ වගේ

    (දැං මේව වර්තමාන එක දැක්කොත් මගෙ අනාගතේ අදුරුයි)

    හිටපන් මං කියන්නම්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හිටපන් මං කියන්නම්


    8.gif
    8.gif
    8.gif


    උබ කොහොමද මුගේ කෙල්ලව දන්නේ?

     
    Status
    Not open for further replies.