windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මම මැරුනම හොල්මනක් වෙලා උබලගේ ෆෝන් වලට ආවේශ වෙලා පබ්ලික් එකේ උබලා ගමනක් යද්දි ෆුල් සද්දෙන් වැල ප්ලේ කරනවා උබලගේ ෆෝන් වලින්.
    :lol::lol::lol::lol::lol::lol:
    ​

    :rofl::rofl::rofl::rofl::rofl:
    මං ඒවා හොල්මනකටවත් හොයන්න බැරි වෙන්න හංගලා තියෙන්නේ
    :frown::frown::frown::frown:
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒ අපිට මාරි කන්න පුළුවන් වෙයි වගේ
    ගොඩ කාලෙකින් මාරි කෑවේ නෑ බන්
    අඩෝ කසිප්පුවා උබ එද්දී කසිප්පු බෝතල් 3ක් විතර ගෙනපන්
    තුසිතයෝ බයිට් ගෙනපන් හොදද

    ​

    :baffled:
    fride rice දෙනවා කීවේ :baffled:
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් ටික දවසක ඉදන් වෙලාවකට මගේ ඇස් දෙක එකපාරටම තද වෙලා පියවෙනවා බන් තත්පර ගානකට ඇස් ඇරගන්නත් බැරුව.
    ඇයි දන්නේ නෑ.
    ​

    නිදි මරන නිසා වේසි වෙන මොකද
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාලයක් මට කෙල්ලෙක් එස් එම් එස් කලා
    දැකලවත් නෑ
    ඒකිත් මං කොහොමද ඇහුවත් සිංදුවකින් තමා උත්තර දෙන්නෙ
    උබත් ඒ වගේ

    (දැං මේව වර්තමාන එක දැක්කොත් මගෙ අනාගතේ අදුරුයි)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ


    මේකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම එපා උණා
    ​
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාලයක් මට කෙල්ලෙක් එස් එම් එස් කලා
    දැකලවත් නෑ
    ඒකිත් මං කොහොමද ඇහුවත් සිංදුවකින් තමා උත්තර දෙන්නෙ
    උබත් ඒ වගේ

    (දැං මේව වර්තමාන එක දැක්කොත් මගෙ අනාගතේ අදුරුයි)

    අනේ ඒ ඔයාද තුසි?
    :lol::lol::lol:
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කාලයක් මට කෙල්ලෙක් එස් එම් එස් කලා
    දැකලවත් නෑ
    ඒකිත් මං කොහොමද ඇහුවත් සිංදුවකින් තමා උත්තර දෙන්නෙ
    උබත් ඒ වගේ

    (දැං මේව වර්තමාන එක දැක්කොත් මගෙ අනාගතේ අදුරුයි)

    හිටපන් මං කියන්නම්
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හිටපන් මං කියන්නම්
    ​


    8.gif
    8.gif
    8.gif


    උබ කොහොමද මුගේ කෙල්ලව දන්නේ?

    ​
     
    Status
    Not open for further replies.