Da ganin ban welak dekak delete karala

thota pissuda ulamo ?
mage langa owwa na 
Da ganin ban welak dekak delete karala

thota pissuda ulamo ?
mage langa owwa na 
කම්මැලි වෙන්න එපා බන් දාගනින්
අලුත් අප්ඩේට් එක මරු

ඔව් රත්තරනේ....
දැන් phone එක මාර ස්පීඩ් යකෝ
මාර හැපී එකේ ඉන්නේ....
මේ ගැන මොකද හිතන්නෙ?
http://ikman.lk/en/ad/lumia-640-xl-original-for-sale-gampaha-7
21000
Company Warranty
softlogic 34,500
Eliye 31,500
Software warranty
26,500
තියනවද දන්නෙත් නෑ
aluth update eka keseda sinhalu ? mama danna giya memory card eke ida naluwena ekak dala passema danawa
dan kammaliy
Under the supervision of akilar,
All the problems are solved and successfully update my lumia 535 to 10586.122
Thanks akilar


අද හවස ඉදන් හච් එකේ අව්ලක් එනවද?
කෝල් ඩ්‍රොප් වෙනවනේ බන් හෝ ගාලා.
කවදාවත් වෙලා නෑ මෙහෙම.
අද හවස ඉදන් හච් එකේ අව්ලක් එනවද?
කෝල් ඩ්‍රොප් වෙනවනේ බන් හෝ ගාලා.
කවදාවත් වෙලා නෑ මෙහෙම.
හච් නම් අනේ මන්ද බං
අද හවස ඉදන් හච් එකේ අව්ලක් එනවද?
කෝල් ඩ්‍රොප් වෙනවනේ බන් හෝ ගාලා.
කවදාවත් වෙලා නෑ මෙහෙම.
මගෙනම් දවස් 2 3කට සැරයක් ඔහොම වෙනවා බං
මේ උට්ට කැරි විදියට ඩ්‍රොප් වෙනවනේ බන්.
කෝල් එකක් ගන්න බෑ ඩ්‍රොප් වෙනවා.
කෑල්ල එක්ක මල් කඩන්නත් නෑ.