windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද හවස ඉදන් හච් එකේ අව්ලක් එනවද?
    කෝල් ඩ්‍රොප් වෙනවනේ බන් හෝ ගාලා.
    කවදාවත් වෙලා නෑ මෙහෙම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හච් නම් අනේ මන්ද බං

    මේ උට්ට කැරි විදියට ඩ්‍රොප් වෙනවනේ බන්.
    කෝල් එකක් ගන්න බෑ ඩ්‍රොප් වෙනවා.
    කෑල්ල එක්ක මල් කඩන්නත් නෑ.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අද හවස ඉදන් හච් එකේ අව්ලක් එනවද?
    කෝල් ඩ්‍රොප් වෙනවනේ බන් හෝ ගාලා.
    කවදාවත් වෙලා නෑ මෙහෙම.

    හච් use කරන්නේ නෑ බන්
    උන්ගේ ලෙඩ ගොඩයි බන්

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මේ උට්ට කැරි විදියට ඩ්‍රොප් වෙනවනේ බන්.
    කෝල් එකක් ගන්න බෑ ඩ්‍රොප් වෙනවා.
    කෑල්ල එක්ක මල් කඩන්නත් නෑ.


    ඉස්සර මාත් හච් තමා
    එත් එපා උණා බන්.
    මලක් කඩ කඩ ඉද්දි ඇහෙන්නේ නැතිව යනවා, නැත්නම් කඩි කැඩී ඇහෙනවා
    සමහර වෙලාවට කට් උනොත් ආයේ වි. 10 කටවත් call ගන්න බෑ

     
    Status
    Not open for further replies.