අඩෝ මං දොයියනවා හොදේ..
අම්මෝ ඇගේ හිරි ඇර ගන්නත් ඹ්නෙනේ...
ඉස්සර මාත් හච් තමා
එත් එපා උණා බන්.
මලක් කඩ කඩ ඉද්දි ඇහෙන්නේ නැතිව යනවා, නැත්නම් කඩි කැඩී ඇහෙනවා
සමහර වෙලාවට කට් උනොත් ආයේ වි. 10 කටවත් call ගන්න බෑ
Gn mchanlaaa
Ummmmmmmmaaa
අඩෝ මං දොයියනවා හොදේ..
අම්මෝ ඇගේ හිරි ඇර ගන්නත් ඹ්නෙනේ...
Gn mchanlaaa
Ummmmmmmmaaa
අවුරුදු 3 ලන් වෙන්න යුස් කරනවා කවදාවත් වද දීලා නෑ මට නම්.
අද තමා මේ .
ඕකා බැදලා.
මායියා කියන්නේ වැදි බාසාවෙන් වයිෆ්ට බන්.
යකෝ පැයයි එලියට ගියෙ
මුන් ගිහින් තියෙන දුර..
අනිවා අකිලයගෙ මල ගෙදරට සෙට් වෙමු මචංලා හොදද...
උගෙ අන්තිම කැමති පත්රය ලියන්න කියහං..

එතකොට කසිප්පුවා කසාද බැදලා AL කරන්නේ

කාටවත් මම කියන මේ ප්රශ්නේ මීට කලින් ඇවිල්ල නැද්ද බලන්න..
අපි හිතමු අපේ යාලුවෙක්ගෙ contact එකක් තියෙනවා, එකේ උගේ නම්බර්ස් දෙකක් තියෙනවා කියල..අපි ඌත් එක්ක ටෙක්ස්ට් කරනකොට උගේ conversation එකට ගියහම බලාගන්න පුළුවන් නේ ඌ එවපු මැසේජස් එහෙම..
දැන් අපි ඌට මැසේජස් යවනවා නම් යවන්න ඕනේ උගේ මොන නම්බර් එකටද කියල අපිට select කරන්න පුළුවන් නේ "Switch Number" option එකෙන්...
ඒත්, අපි හිතමු ඌ නම්බර්ස් දෙකෙන්ම අපිට මැසේජස් එවනවා කියල...අපිට හොයාගන්න බැහැ නේද ඌ මැසේජ් එක එවල තියෙන්නේ උගේ මොන නම්බර් එකෙන්ද කියල???![]()
![]()
කාටද මේ ප්රශ්නේ මීට කලින් ආවේ?![]()
මම කතා කරන්නේ Windows Phone 8.1 ගැන
ethakota awulak nehe banවෙන චාර්ජර් එකක් යුස් කරද?
ඔය චාර්ජර් එකම වෙන ෆෝන් එකකට ගහලා බලපන් ඒත් එහෙමද කියලා ඒ ෆෝන් එකත්.

ow eka thamaiකවුද ඩො මට මඩ ගහන්නේ.
දැන් බලපං උඹලා ගන්න හැම මගුලක්ම වෙන රටක ඒවානේ.
මම වගේ දේශීය දේ අගය කරන්න ඕනේ.
තොපිට තේරෙන්නේ නෑ..
පොඩි උන්නේ..