windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩෝ මං දොයියනවා හොදේ..
    අම්මෝ ඇගේ හිරි ඇර ගන්නත් ඹ්නෙනේ...

    gn මචන්
    ඇගේ හිරි ඇරගන්නවා කියලා පොල් පලනවා වගේ හිරි අරින්න එපා වේසි

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්සර මාත් හච් තමා
    එත් එපා උණා බන්.
    මලක් කඩ කඩ ඉද්දි ඇහෙන්නේ නැතිව යනවා, නැත්නම් කඩි කැඩී ඇහෙනවා
    සමහර වෙලාවට කට් උනොත් ආයේ වි. 10 කටවත් call ගන්න බෑ

    අවුරුදු 3 ලන් වෙන්න යුස් කරනවා කවදාවත් වද දීලා නෑ මට නම්.
    අද තමා මේ .

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අවුරුදු 3 ලන් වෙන්න යුස් කරනවා කවදාවත් වද දීලා නෑ මට නම්.
    අද තමා මේ .

    අපෝ මට නම් හච් වහා කදුරු වගේ
    ඕක හරි යයි බන්.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • යකෝ පැයයි එලියට ගියෙ
    මුන් ගිහින් තියෙන දුර..

    අනිවා අකිලයගෙ මල ගෙදරට සෙට් වෙමු මචංලා හොදද...
    උගෙ අන්තිම කැමති පත්‍රය ලියන්න කියහං..

    928 එක මට ඈ :rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කාටවත් මම කියන මේ ප්‍රශ්නේ මීට කලින් ඇවිල්ල නැද්ද බලන්න..

    අපි හිතමු අපේ යාලුවෙක්ගෙ contact එකක් තියෙනවා, එකේ උගේ නම්බර්ස් දෙකක් තියෙනවා කියල..අපි ඌත් එක්ක ටෙක්ස්ට් කරනකොට උගේ conversation එකට ගියහම බලාගන්න පුළුවන් නේ ඌ එවපු මැසේජස් එහෙම..

    දැන් අපි ඌට මැසේජස් යවනවා නම් යවන්න ඕනේ උගේ මොන නම්බර් එකටද කියල අපිට select කරන්න පුළුවන් නේ "Switch Number" option එකෙන්...

    ඒත්, අපි හිතමු ඌ නම්බර්ස් දෙකෙන්ම අපිට මැසේජස් එවනවා කියල...අපිට හොයාගන්න බැහැ නේද ඌ මැසේජ් එක එවල තියෙන්නේ උගේ මොන නම්බර් එකෙන්ද කියල??? :no: :no:

    කාටද මේ ප්‍රශ්නේ මීට කලින් ආවේ? :baffled:

    මම කතා කරන්නේ Windows Phone 8.1 ගැන :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Pretty-cat-with-hat-good-morning.gif

    ඔව් මචන් ඒක හොයන්න බෑ.
    නම්බර්ස් දෙක වෙන වෙනම කන්ටැක්ට්ස් වල සේව් කරලා තියෙන්න ඕන .

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මිඩියා ටෙක් ප්‍රොසසර්ස් වලට වින්ඩෝස් 10 සපෝර්ට් කරන්න හදනවාලු.
    එහෙම හැදුවොතින් ෆෝන්ස් වල ගනන් අඩුවෙයි වැඩි ෆීචර්ස් එක්ක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් කැමරා,වන් ඩ්‍රයිව් ඇතුලුව තව ඇප්ස් වගේකට අප්ඩේට්ස් ඇවිල්ලා.
    කට්ටියම දාගන්නෝ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන චාර්ජර් එකක් යුස් කරද?
    ඔය චාර්ජර් එකම වෙන ෆෝන් එකකට ගහලා බලපන් ඒත් එහෙමද කියලා ඒ ෆෝන් එකත්.

    ethakota awulak nehe ban
    original eka ban data cable eken karamath ehemai ban
    :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද ඩො මට මඩ ගහන්නේ.
    දැන් බලපං උඹලා ගන්න හැම මගුලක්ම වෙන රටක ඒවානේ.
    මම වගේ දේශීය දේ අගය කරන්න ඕනේ.
    තොපිට තේරෙන්නේ නෑ..
    පොඩි උන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:
    ow eka thamai
     
    Status
    Not open for further replies.