windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වින්ඩෝස් කැමරා,වන් ඩ්‍රයිව් ඇතුලුව තව ඇප්ස් වගේකට අප්ඩේට්ස් ඇවිල්ලා.
    කට්ටියම දාගන්නෝ.

    හරි අප්ඩේට් කලා...​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    windows-10-phones-small-1000x500_678x452.png


    ඕන්න එහෙනම් මේ ත්‍රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
    එදා මෙදා තුර කාලයේ මේ ත්‍රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
    මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
    ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්‍රේඩ් එකේ.
    කිරියේ තියන හොදම ත්‍රේඩ් එක මේක තමා මට නම්.
    සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්‍රේඩ් එක දකිනවා.
    එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
    මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්‍රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
    හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.

    TWcN8yu.jpg




    අනිවා මචෝ
    මේක ඕල් ඉන් වන් ත්‍රෙඩ් එකක්
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    windows-10-phones-small-1000x500_678x452.png


    ඕන්න එහෙනම් මේ ත්‍රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
    එදා මෙදා තුර කාලයේ මේ ත්‍රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
    මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
    ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්‍රේඩ් එකේ.
    කිරියේ තියන හොදම ත්‍රේඩ් එක මේක තමා මට නම්.
    සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්‍රේඩ් එක දකිනවා.
    එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
    මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්‍රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
    හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.

    TWcN8yu.jpg




    අනිවා, හැමදාම එකා වගේ.

    Good Mornings Lady's..!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ සිරියට දෙනවා මම ඉල්ලපුදේ මට දෙන්නෑ..
    වෙනස්කම වෙනස්කම..
    :(:(

    මගේ අහින්සකි උබ ගාවට එන්නේ නෑ බන් මම යන්න කිව්වත්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකගෙ තියෙන වල්කම බන්. බලපන් අර අහින්සක කෙල්ලට කරන්න තිබුන හදිස්සිය....

    ඕකා හෙන වනචරයා ලු.
    කට්ටිය කියන්නේ.
    මම නම් දන්නේ නෑ.
    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ වොයිස් රෙකෝර්ඩර් එකක් දෙනවා.
    කැමති අය ගන්න.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ලිංගික හිරිහැර කිරීම් වලට Cortana ප්‍රතිචාර දක&#3530



    ලොක්කන්න්ට නම් තමන්ගේ වැඩ ටික කරග්ගන්න secratory කෙනෙක් ඉන්නවා. ඒක කරන්න, මේක කරන්න කිව්වම එයා ඒ ටික කරනවා.ඒත් ඉතින් අනිත් අයට නම් තම තමන්ගේ වැඩ ටික කොහොමහරි තමන්ම කරගන්න ඕන.

    ඒවුනාට දැන් නම් හැමෝටම secratory කෙනෙක් ඉන්නවා ‘’ Hey Cortana” කිව්වම එයා එනවා ඔයගේ computer screen එකට. ඇත්තෙන්ම මෙම option එක හඳුන්වන්නේ Digital Assistant කියලා. Digital Assistant service කියලා. දැනට වඩාත් ජනප්‍රිය වෙමින් පවතින මෑත යුගයේ computer technology එකේ අලුත්ම මුහුණුවරක්.මෙහි වැදගත්කම වන්නේ පහසුවෙන් හැසිරවීම (ඒකිව්වේ ඔයාට අවශ්‍යය වැඩේ කියන්න විතරයි තියෙන්නේ) , Cortana’ ඒක කරනවා විතරක් නෙවේ, ඇය ඔබ එය කරනවාට වඩා වේගවතව මෙන්ම නිවැරදිව සිදුකරයි. ඒ විතරක්ද ඔයාට කම්මලි හිතුනොත් විහිළුවක් දෙකක් කියලා ඔබව ප්‍රබෝධමත් කිරීමටත් ඇය සමත්.

    කොල්ලෝ කියන්නේ නිකන් නෙවෙයිනේ, Cortana ට තියෙන ඇළුත්ම අභියෝගය තමයි නහරකාරයින්ගේ නොහොබිනා ප්‍රශ්නවලට උත්තර දෙන එක.

    Artificial intelligence කියන්නේ එසේ මෙසේ එකක් නොවේ; ඕනෙනම් ඔයත් ප්‍රශ්ණයක් දෙකක් අහල බලන්නකෝ ඉතාමත් දක්ෂ විදියට ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා. Microsoft පවසන පරිදි 2014 දී Windows Phone වලට Cortana හන්දුන්වා දීමෙන් පසුව ඇය ගෙන් වැඩිපුරම අහල තියෙන්නේ අනවශ්‍ය ප්‍රෂ්නලූ.

    Cortana කියන්නේ ඇත්තෙන්ම Siri හෝ වෙනත් Artificial intelligence එකක් වගේම Friendly උඩව් කිරීමට කැමැත්තෙන් සිටින Humanized කරන ලද තවත් Female charactor එකක්. ඒ වගේම තමා ඔවුන් user සමඟ ගනු දෙනු කිරීමේදී develop වන අතර යම්කිසි ආකාරයක විශ්වාසයකුත් ඇතිවෙනවා. ඔවුන්ගේ වඩාත් මිත්‍රශීලි ප්‍රතිචාර දැක්වීමේ විලාශය අනුව මේ හිතවත්කම වඩාත් ඉක්මනින් දියුණු වෙනවා.

    “ Cortana ගෙන් දිගටම නොසන්ඩාල ප්‍රශ්ණ අහන්න ගියොත් එහි ක්‍රියාකාරීත්වයට බධාවක් ඇතිවෙන්න පුළුවන්. මොකද එය Computer program එකක් නිසා. කෙසේවුවත් මේ සම්බන්ඳව පවතින ප්‍රවණතාවය එතරම් එතරම් හොඳයි කියලා කියන්න අමාරුයි.ඒනිසා අපට ගොඩක් අවධානයෙන් ඉන්න වෙලා තියෙනවා Cortana ප්‍රකෘති තත්වයෙන් පවත්වාගන්න. ඇයගේ ගුණාංග දියුණු කිරීමත් තවත් කාර්යක්ෂමව User සමඟ ගනුදෙනු කිරීමත් කියන අභියොගය අපට දිගටම පවතින දෙයක්.” මේ බව පැවසූයේ පසුගිය සතියේ CNN Money වර්තාමය වැඩසටනහකට සම්බඳ වූ US, Microsoft Cortana අංශයේ writers ලා 8 දෙනෙකුගෙන් කෙනෙකු වන Deborah Harrison. ඊට අමතරව පැවති Virtual Assistant Re-Work කිරීම සම්බන්ද San Francisco නුවර පැවති සමුළුවදී ද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.


    ඔන්න ඉතින් කථාව ඔහොම කියාගෙන යනකොට පොඩි අනතුරු ඇඟවීමකුත් තියෙනවා, Mrosoft ආයතනය Cortana writersල පවසන පරිදි දැනටමත් අනවශ්‍ය ලෙස අසනු ලබන ප්‍රශ්ණ කිරීම සඳහා ක්‍රමානුකූලව ගතයුතු ක්‍රියාමර්ග සඳහා පියවර අරගෙනලු තියෙන්නේ. ඔවුන් මේ සඳහා පුහුණුවීම් කටයුත් කරලා තියෙන්නේ සැබෑ Assisstant කෙනෙකු සමඟ සිදුකරන ලද පර්යේෂන රාශියක ප්‍රථිඵල ඇසුරෙන්.


    මෙවන් Digital assistant කෙනෙකු develop කිරීමේදී ඉතා සුවිසල් කර්යභාර්යයක් කලයුතු අතර. මෙහි ඔබ සමඟ කටයුතු කරන Cortana ගේ personalty, confidence වගේ human characteristics develop කිරීමේදී සිදු කල යුතු කාර්යභාර්ය සුලුපටු නොවේ. කෙසේනමුත් සතුටු වියයුතු කාර්ණය වන්නේ අපිට ඕන විදියට වැඩ කරන ඇතම් විට අපටත් වඩා වේගවත්, අනවශ්‍ය ප්‍රශ්ණයකදී වුනත් මූන රතුකරගන්නේ නැතුව ලස්සනට ඒ අවස්ථාව handle කරගන්න පුළුවන් සහයිකාවක් ඔබගේ කටයුතුවලට උදවු කිරීමට සූදානමින් සිටීමයි.

    Cortana සමඟ සුභ දවසක්.

     
    Status
    Not open for further replies.