වින්ඩෝස් කැමරා,වන් ඩ්රයිව් ඇතුලුව තව ඇප්ස් වගේකට අප්ඩේට්ස් ඇවිල්ලා.
කට්ටියම දාගන්නෝ.
හරි අප්ඩේට් කලා...
වින්ඩෝස් කැමරා,වන් ඩ්රයිව් ඇතුලුව තව ඇප්ස් වගේකට අප්ඩේට්ස් ඇවිල්ලා.
කට්ටියම දාගන්නෝ.
ක්රිස්ටල් ශිල්ඩ් ඇන්ටි ගෝස්ට් 2.28 කියලා ඇප් එකක් ගහගන්න ඕනා
අර සචියට කියලා

![]()
ඕන්න එහෙනම් මේ ත්රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
එදා මෙදා තුර කාලයේ මේ ත්රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්රේඩ් එකේ.
කිරියේ තියන හොදම ත්රේඩ් එක මේක තමා මට නම්.
සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්රේඩ් එක දකිනවා.
එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.

උඹ සිරියට දෙනවා මම ඉල්ලපුදේ මට දෙන්නෑ..
වෙනස්කම වෙනස්කම..
![]()
ඕකගෙ තියෙන වල්කම බන්. බලපන් අර අහින්සක කෙල්ලට කරන්න තිබුන හදිස්සිය....

ow ban mama oya basic tika serama karala beluwa same thing happen machan
ඕකගෙ තියෙන වල්කම බන්. බලපන් අර අහින්සක කෙල්ලට කරන්න තිබුන හදිස්සිය....

මගේ අහින්සකි උබ ගාවට එන්නේ නෑ බන් මම යන්න කිව්වත්.
ඕකා හෙන වනචරයා ලු.
කට්ටිය කියන්නේ.
මම නම් දන්නේ නෑ.

අනිවා, හැමදාම එකා වගේ.
Good Mornings Lady's..!
තෝ දන්නව මං ගැන පුකක්..
බලලා ගනින් ගන්නවානම් හොදට.