windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    awa bun. meki kohe gihin hitiyada dannae. 73 apps updates thiyeanwa thaama downloading.. call recorder apps thiyenawada bun 10 walata..

    950 එක්ස් එල් 950 වලට ආවා රෙඩ්ස්ටෝන් එකත් එක්ක.
    අපිට තාම නෑ.
    ඒවි අපිටත්.

     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    950 එක්ස් එල් 950 වලට ආවා රෙඩ්ස්ටෝන් එකත් එක්ක.
    අපිට තාම නෑ.
    ඒවි අපිටත්.


    eeke monawada bun.. loku changes thiyenawada?.. matath asai 950 ekak ganna dnma ba..:no: bike ekak gaththane..:) anith eka eeke look ekata mama asa na..:dull: issara phones wala thibba rich look ekath ekka flagship phone ekak haduwanam ela. samahara lumia ekka thibbama iphones wage ewa goo godawal wage peenne:sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eeke monawada bun.. loku changes thiyenawada?.. matath asai 950 ekak ganna dnma ba..:no: bike ekak gaththane..:) anith eka eeke look ekata mama asa na..:dull: issara phones wala thibba rich look ekath ekka flagship phone ekak haduwanam ela. samahara lumia ekka thibbama iphones wage ewa goo godawal wage peenne:sorry:

    රෙඩ්ස්ටෝන් එකේ සැලකිය යුතු වෙනස්කම් තියනවා මචන්.
    මෙන්න මේකක් ගනින් රිලීස් කරාම.
    http://www.gsmarena.com/hp_elite_x3-7954.php
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඉන්සයිඩර් එක දාලා තමා 10 එක දාන්න ඕන දැනට.
    ඕක ඇරෙන්න වෙන විදියක් නෑ මම දන්න.
    ස්ටෙප් බයි ස්ටෙප් ඕන කිව්වනේ.
    හරි.
    එහෙනම් වැඩ පටන් ගමු.
    මගේ 10 එක නිසා උබේ 8.1 වලට වඩා ටිකක් වෙනස් මේ ස්ක්‍රීන්ශොට්ස් ඒත් එකම තියරිය කරන්න තියෙන්නේ.
    ඒකේ වෙනසක් නෑ.


    මුලින්ම ස්ටෝර් එකට ගිහිල්ලා වින්ඩෝස් ඉන්සයිඩර් කියලා සර්ච් කරන්න.
    1LJ03BI.png


    ඊට පස්සේ ඉන්සයිඩර් එක බාගන්න.
    0W99thz.png


    pCvJ3KP.png



    ඊට පස්සේ ඉන්සයිඩර් ඇප් එක ඕපන් කරලා ගෙට් ප්‍රිවීව් බිල්ඩ්ස් කියන එක දෙන්න.
    rkEruWf.png


    ඒ කරලා ඉන්සයිඩර් ස්ලෝ කියන එක සිලෙක්ට් කරන්න.
    ස්ලෝ එක දාන්න කිව්වේ මේ ලගදි ආව අප්ඩේට් එක ෆාස්ට් රින්ග් එකට දෙන්නේ නැති නිසා.
    ACUE0r9.png


    ඕක ඇක්සෙප්ට් කරන්න.
    fGtDgLO.png


    ඊට පස්සේ පහල තියන හරි මාර්ක් එක ටච් කරන්න.
    gkTlHBo.png




    ඊට පස්සේ ෆෝන් එක චාර්ජර් එකට ගහලා ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් අප්ඩේට් ගිහිල්ලා අප්ඩේට් චෙක් කරන්න.
    අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකෙන් ගලවන්න එපා.
    මේ සතියේ ආව බිල්ඩ් එකට කෙලින්ම උබව අප්ඩේට් වෙන්නේ නෑ.
    ඊට කලින් බිල්ඩ් එකකට තමා අප්ඩේට් වෙන්නේ.
    ඒකට කරන්න තියෙන්නේ පලවෙනි පාර ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් උනාට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා අප්ඩේට් කියලා සර්ච් කරන්න සෙටින්ග්ස් වල.
    ඒ කරලා ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරලා ඊලග අප්ඩේට් එක බාගන්න.
    ඔය විදියට අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරන්න.
    ඊට පස්සේ හරි.
    ඔය ඔක්කෝම කරලා ඉවර වෙනකම් චාර්ජර් එකෙන් ෆෝන් එක ගලවන්න එපා.





    11.gif
     
    • Like
    Reactions: akilar25
  • Sep 8, 2014
    490
    47
    28
    ඔව් කරපන් තව පාරක්.
    අප්ඩේට්ස් නැති වෙන්නම කරපන්.

    mcn mata aweth 10.0.10586.107 phone 1n update giyama update na kiyanawa, insider 1n da update ganna oni, key board 1th add kala e unata update wen nane bn
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19814792 said:
    mcn mata aweth 10.0.10586.107 phone 1n update giyama update na kiyanawa, insider 1n da update ganna oni, key board 1th add kala e unata update wen nane bn

    ඉන්සයිඩර් එක ඕපන් කරලා ඉස්සරහට ගිහිල්ලා ඉන්සයිඩර් ස්ලෝ කියන එක දීලා අපහු අප්ඩේට් චෙක් කරන්න.
    එතකොට 122 අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වෙනවා.
    ඒක දාගෙන කීබෝර්ඩ් එක දාගන්න.

     
  • Sep 8, 2014
    490
    47
    28
    ඉන්සයිඩර් එක ඕපන් කරලා ඉස්සරහට ගිහිල්ලා ඉන්සයිඩර් ස්ලෝ කියන එක දීලා අපහු අප්ඩේට් චෙක් කරන්න.
    එතකොට 122 අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වෙනවා.
    ඒක දාගෙන කීබෝර්ඩ් එක දාගන්න.

    :D ela
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ස්ක්‍රීන් එක ලොක් කරන්නනම් මං නැවිගේෂන් බාර් එකට ඩබල් ටැප් කරාම ලොක් වෙන්න දාලා තියෙන්නේ..
    එතකොට බැට්‍රි බහිනවා වැඩීද බං..

    Aa. Eka lesi thama. Battry bahinne nathuwa athi neda.
    Kohomath api double tap karanakan phone eka on eke thiyana nisa :yes:
     
    Status
    Not open for further replies.