Machanlaa...10 eka yana gaman ahhh..asai...bayai...
රීජන් එක යුනයිටඩ් කින්ග්ඩම් දාපන්.
දාලා එතනින්ම ෆෝන් එක රිස්ටාර්ට් කරපන්.
awa bun. meki kohe gihin hitiyada dannae. 73 apps updates thiyeanwa thaama downloading.. call recorder apps thiyenawada bun 10 walata..
950 එක්ස් එල් 950 වලට ආවා රෙඩ්ස්ටෝන් එකත් එක්ක.
අපිට තාම නෑ.
ඒවි අපිටත්.
bike ekak gaththane..
anith eka eeke look ekata mama asa na..
issara phones wala thibba rich look ekath ekka flagship phone ekak haduwanam ela. samahara lumia ekka thibbama iphones wage ewa goo godawal wage peenne
eeke monawada bun.. loku changes thiyenawada?.. matath asai 950 ekak ganna dnma ba..bike ekak gaththane..
anith eka eeke look ekata mama asa na..
issara phones wala thibba rich look ekath ekka flagship phone ekak haduwanam ela. samahara lumia ekka thibbama iphones wage ewa goo godawal wage peenne
![]()
Machanlaa...10 eka yana gaman ahhh..asai...bayai...


ආ....
බය වෙන්න දෙයක් නෑ දාපන්.
10586.122
ඉන්සයිඩර් එක දාලා තමා 10 එක දාන්න ඕන දැනට.
ඕක ඇරෙන්න වෙන විදියක් නෑ මම දන්න.
ස්ටෙප් බයි ස්ටෙප් ඕන කිව්වනේ.
හරි.
එහෙනම් වැඩ පටන් ගමු.
මගේ 10 එක නිසා උබේ 8.1 වලට වඩා ටිකක් වෙනස් මේ ස්ක්‍රීන්ශොට්ස් ඒත් එකම තියරිය කරන්න තියෙන්නේ.
ඒකේ වෙනසක් නෑ.
මුලින්ම ස්ටෝර් එකට ගිහිල්ලා වින්ඩෝස් ඉන්සයිඩර් කියලා සර්ච් කරන්න.
![]()
ඊට පස්සේ ඉන්සයිඩර් එක බාගන්න.
![]()
![]()
ඊට පස්සේ ඉන්සයිඩර් ඇප් එක ඕපන් කරලා ගෙට් ප්‍රිවීව් බිල්ඩ්ස් කියන එක දෙන්න.
![]()
ඒ කරලා ඉන්සයිඩර් ස්ලෝ කියන එක සිලෙක්ට් කරන්න.
ස්ලෝ එක දාන්න කිව්වේ මේ ලගදි ආව අප්ඩේට් එක ෆාස්ට් රින්ග් එකට දෙන්නේ නැති නිසා.
![]()
ඕක ඇක්සෙප්ට් කරන්න.
![]()
ඊට පස්සේ පහල තියන හරි මාර්ක් එක ටච් කරන්න.
![]()
ඊට පස්සේ ෆෝන් එක චාර්ජර් එකට ගහලා ෆෝන් එකේ සෙටින්ග්ස් වලින් අප්ඩේට් ගිහිල්ලා අප්ඩේට් චෙක් කරන්න.
අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකෙන් ගලවන්න එපා.
මේ සතියේ ආව බිල්ඩ් එකට කෙලින්ම උබව අප්ඩේට් වෙන්නේ නෑ.
ඊට කලින් බිල්ඩ් එකකට තමා අප්ඩේට් වෙන්නේ.
ඒකට කරන්න තියෙන්නේ පලවෙනි පාර ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් උනාට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා අප්ඩේට් කියලා සර්ච් කරන්න සෙටින්ග්ස් වල.
ඒ කරලා ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරලා ඊලග අප්ඩේට් එක බාගන්න.
ඔය විදියට අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරන්න.
ඊට පස්සේ හරි.
ඔය ඔක්කෝම කරලා ඉවර වෙනකම් චාර්ජර් එකෙන් ෆෝන් එක ගලවන්න එපා.
Mata awe...10586.107 bn..aye update karannada ?
mcn mata aweth 10.0.10586.107 phone 1n update giyama update na kiyanawa, insider 1n da update ganna oni, key board 1th add kala e unata update wen nane bnඔව් කරපන් තව පාරක්.
අප්ඩේට්ස් නැති වෙන්නම කරපන්.
පොඩි පුතා;19814792 said:mcn mata aweth 10.0.10586.107 phone 1n update giyama update na kiyanawa, insider 1n da update ganna oni, key board 1th add kala e unata update wen nane bn
ඉන්සයිඩර් එක ඕපන් කරලා ඉස්සරහට ගිහිල්ලා ඉන්සයිඩර් ස්ලෝ කියන එක දීලා අපහු අප්ඩේට් චෙක් කරන්න.
එතකොට 122 අප්ඩේට් එක ඩවුන්ලෝඩ් වෙනවා.
ඒක දාගෙන කීබෝර්ඩ් එක දාගන්න.
elamachan maaath eeye 10 aluth build eka damma. kiyanna nam aulak naa. habai cortana na ne bun region eka us dalath meeki gihin nee

ස්ක්‍රීන් එක ලොක් කරන්නනම් මං නැවිගේෂන් බාර් එකට ඩබල් ටැප් කරාම ලොක් වෙන්න දාලා තියෙන්නේ..
එතකොට බැට්රි බහිනවා වැඩීද බං..
