windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද ආව බිල්ඩ් එක දාන්න කලින් හැමෝම වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එකෙන් ස්ලෝ රින්ග් එක දාලා ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරන්න.

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    machan mata sup ekak denawada mama window 4n 6 k gaththa AT&T GoPhone Microsoft Lumia 640 4G LTE w/ 8GB Memory No-Contract Cell Phone $ 34 ta ewa okkoma unlock karala thiyenne eth AT&T load wenawa nican icon eka , ewa nathi wenawada wena sim ekak danakota mokada mage wena sim ekak naha AT&T sim thiyenne danna :( anika app danna outlook account ekak hadanna wenawa , ehema hadana eka aulak naha neh da ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ පාර බිල්ඩ් එක වින්ඩෝස් 10 ඩෙක්ස්ටොප් වලටයි,මොබයිල්ස් වලටයි දෙකම එක සැරේ රිලීස් කරේ.
    පට්ට.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    machan mata sup ekak denawada mama window 4n 6 k gaththa AT&T GoPhone Microsoft Lumia 640 4G LTE w/ 8GB Memory No-Contract Cell Phone $ 34 ta ewa okkoma unlock karala thiyenne eth AT&T load wenawa nican icon eka , ewa nathi wenawada wena sim ekak danakota mokada mage wena sim ekak naha AT&T sim thiyenne danna :( anika app danna outlook account ekak hadanna wenawa , ehema hadana eka aulak naha neh da ?

    Icon seen eka nam flash karaka අයින් karanna puluwan.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan mata sup ekak denawada mama window 4n 6 k gaththa AT&T GoPhone Microsoft Lumia 640 4G LTE w/ 8GB Memory No-Contract Cell Phone $ 34 ta ewa okkoma unlock karala thiyenne eth AT&T load wenawa nican icon eka , ewa nathi wenawada wena sim ekak danakota mokada mage wena sim ekak naha AT&T sim thiyenne danna :( anika app danna outlook account ekak hadanna wenawa , ehema hadana eka aulak naha neh da ?

    උබ ඔය කියන්නේ ෆෝන් එක ඔන් වෙද්දි ඒටි ඇන්ඩ් ටි කියන ලෝගෝ එක එනවා කියලනේ.
    ඒකේ අව්ලක් වෙන්නේ නෑ බන්.
    වෙන සිම් එකක් දැම්මා කියලා ඒක අයින් වෙන්නෙත් නෑ.
    ඒක ගැන හිතන්න එපා.
    මගේ 928 එක ඔන් වෙද්දි වෙරයිසන් ලෝගෝ එක එනවා මොකද 928 එක ගැහුවේ වෙරයිසන් නෙට්වර්ක් එකටම නිසා.
    මගෙත් අන්ලොක් තමා.
    ඕක බය වෙන්න දෙයක් නෑ බන්.
    අවුට්ලුක් එකක් දාලා ඒක සින්ක් කරපන්.
    කිසි දෙයක් වෙන්නේ නෑ කේස් එකක්.

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    machan mata sup ekak denawada mama window 4n 6 k gaththa AT&T GoPhone Microsoft Lumia 640 4G LTE w/ 8GB Memory No-Contract Cell Phone $ 34 ta ewa okkoma unlock karala thiyenne eth AT&T load wenawa nican icon eka , ewa nathi wenawada wena sim ekak danakota mokada mage wena sim ekak naha AT&T sim thiyenne danna :( anika app danna outlook account ekak hadanna wenawa , ehema hadana eka aulak naha neh da ?

    මගෙනම් මචන් බැටරිය කලින්ට වැඩිය හොඳයි.

    Ane manda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබේ 3000 වෙනුවෙන් අපෙන් උණුසුම් සුභ පැතුම් මචන්.

    Congratulations-Graphics-18.gif

    Status
    Not open for further replies.