windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්ලා මං එකසිය ඇට හතරට අප්ඩේට් කරන්න යන්නේ
    ස්ලෝව් ring එකටද අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ
    :oo::oo:
    අප්ඩේට් කරන්න ඉස්සරවෙලා reset කරන්න ඕනිද...?
    නැත්නම් backup එකක් දැම්මාම ඇතිද...?
    :eek::eek:

    දෙකම ඹ්‌නේ නෑ බං..
    නිකම්ම අප්ඩේට් කරහං..
    ස්ලෝව් රිංග් එකෙන් දාලා අප්ඩේට් චෙක් තරහං..​
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මචන්ලා මං එකසිය ඇට හතරට අප්ඩේට් කරන්න යන්නේ
    ස්ලෝව් ring එකටද අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ
    :oo::oo:
    අප්ඩේට් කරන්න ඉස්සරවෙලා reset කරන්න ඕනිද...?
    නැත්නම් backup එකක් දැම්මාම ඇතිද...?
    :eek::eek:

    slow එක.
    රීසෙට් කරන්න ඕනේ නැහැ. බැකප් එකක් දාගන්න,
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    update kola onna !

    11.gif

    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan hama update eken passema reset karanne oneda??.. updates awama mulu rom aay ekama download wenawada..??

    රිසෙට් කරන්න ඕන නෑ මචන්.
    122 දාලා තිබ්බානම් එතන ඉදන් තමා 164 වැටෙන්නේ.
    ඔක්කෝම වැටෙන්නේ නෑ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මං එකසිය ඇට හතරට අප්ඩේට් කරන්න යන්නේ
    ස්ලෝව් ring එකටද අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ
    :oo::oo:
    අප්ඩේට් කරන්න ඉස්සරවෙලා reset කරන්න ඕනිද...?
    නැත්නම් backup එකක් දැම්මාම ඇතිද...?
    :eek::eek:

    ස්ලෝ එකෙන් දාපන්.
    ඔය කතන්දර මුකුත් ඕන නෑ.
    ස්ලෝ දීලා අප්ඩේට් කරපන්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් රිස්ටාර්ට් කරන්න ඕන මචන්.
    122 දාලා තිබ්බානම් එතන ඉදන් තමා 164 වැටෙන්නේ.
    ඔක්කෝම වැටෙන්නේ නෑ.

    අරෑ අහල තියෙන්නේ රීසෙට් කරන්න ඹ්නෙද කියලා බං..​
     

    kingdewi

    Well-known member
  • වැඩ බං..
    ආයෙ ඉතින් සෙනසුරාදා තමයි නිවාඩු..
    :):)

    එහෙමෙයි ? අපිටනම් ඉතින් හැමදාම වැඩනේ . මේ දවස් ටිකේ නම් ගෙදර බන් .චාටර් උණක් සෙට් උනානේ :(
     
    Status
    Not open for further replies.