මචන්ලා මං එකසිය ඇට හතරට අප්ඩේට් කරන්න යන්නේ
ස්ලෝව් ring එකටද අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ
අප්ඩේට් කරන්න ඉස්සරවෙලා reset කරන්න ඕනිද...?
නැත්නම් backup එකක් දැම්මාම ඇතිද...?
දෙකම ඹ්නේ නෑ බං..
නිකම්ම අප්ඩේට් කරහං..
ස්ලෝව් රිංග් එකෙන් දාලා අප්ඩේට් චෙක් තරහං..
නිකම්ම අප්ඩේට් කරහං..
ස්ලෝව් රිංග් එකෙන් දාලා අප්ඩේට් චෙක් තරහං..



