අපි නම් නයිට් කරලා ඉන්නේ .දැන් නිදියන්න යන්නේ
උකන සිහින දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්..


අපි නම් නයිට් කරලා ඉන්නේ .දැන් නිදියන්න යන්නේ


අරෑ අහල තියෙන්නේ රීසෙට් කරන්න ඹ්නෙද කියලා බං..
ඇප් එක ඕපන් වෙන්නේ නෑ බන්.හර්ඩ් රීසෙට් කරපුවම හරියයි කියල හිතෙනවා.
එහෙමෙයි ? අපිටනම් ඉතින් හැමදාම වැඩනේ . මේ දවස් ටිකේ නම් ගෙදර බන් .චාටර් උණක් සෙට් උනානේ![]()
අපෝ ඹ්න්නෑ නේ බං..
මටනම් මට හැදුනට වඩා අමාරැයි ගෙදර කාටහරි හැදුනම..
එපා වෙනවා..
උඹ බෙහෙත් ගත්තද..

රිසෙට් කරන්න ඕන නෑ මචන්.
122 දාලා තිබ්බානම් එතන ඉදන් තමා 164 වැටෙන්නේ.
ඔක්කෝම වැටෙන්නේ නෑ.

dan installwenawa.ස්ලොව් එකෙනුයි රිලීස් ප්‍රිවීව් එකෙනුයි පුලුවන් මචං..
ස්ලෝ එකේ තියෙන්නේ.
machan dan notification lights gana kathawak wath naa ne
අදට දවස් 9 ක් ගෙදර බන් . ADMIT වෙලත් හිටිය ( අවුලක් නැහැ වැඩකරන තැනමනේ ) හෙට යනවා බන් වැඩට![]()


වින්ඩෝස් 8.1 අයට වින්ඩෝස් 10 අප්ඩේට් එක මේ මාසේ අග වෙද්දි වගේ එවනවාලු.

![]()
![]()
![]()
![]()
![]()
![]()
එකසිය ඇට හතර දැම්මා
එත් සිංහල කීබෝඩ් එකයි, කොර්ටානාගේ ඉංගිරිසි(us) ටිකයි බෑවෙන්නේ නෑ බන්
හාර්ඩ් රීසෙට් කරන්න හැදුවේ
මේ ලෙඩ සනීප වෙයිද රීසෙට් කලොත්
![]()
![]()
![]()
![]()
![]()
වින්ඩෝස් 8.1 අයට වින්ඩෝස් 10 අප්ඩේට් එක මේ මාසේ අග වෙද්දි වගේ එවනවාලු.





මාත් මේ හාර්ඩ් රිසෙට් එකක් දෙනවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්නේ.
ඇයි උබේ ලගත් කොර්ටානා නැද්ද...?
මගේ කිසි අව්ලක් නෑ බන්.
අද උදේ ඉදන් මගේ සමහර ඇප්ස් ඕපන් වෙන්නේ නෑ.
පාන්දර අප්ඩේට් කරාට පස්සෙත් හොදට තිබ්බා.
අද උදේ තමා කේස් එක ආවේ 11 විතර.
මොනා උනාද දන්නේ නෑ.
රීසෙට් කලොත් ඕක නම් හරි යයි.
මට දුක ආයේ asphalt 8 බාන්න වෙන එකට