windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇප් එක ඕපන් වෙන්නේ නෑ බන්.හර්ඩ් රීසෙට් කරපුවම හරියයි කියල හිතෙනවා.

    මගෙත් ඕපන් වෙන්නේ නැති සීන් එකක් තියනවා නම් තමා.
    හාර්ඩ් රිසෙට් එකක් දෙන්න ඕන බන්.
    අද දෙනවා මම හාර්ඩ් රිසෙට් එකක්.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එහෙමෙයි ? අපිටනම් ඉතින් හැමදාම වැඩනේ . මේ දවස් ටිකේ නම් ගෙදර බන් .චාටර් උණක් සෙට් උනානේ :(

    අපෝ ඹ්න්නෑ නේ බං..
    මටනම් මට හැදුනට වඩා අමාරැයි ගෙදර කාටහරි හැදුනම..
    එපා වෙනවා..
    උඹ බෙහෙත් ගත්තද..​
     

    kingdewi

    Well-known member
  • අපෝ ඹ්න්නෑ නේ බං..
    මටනම් මට හැදුනට වඩා අමාරැයි ගෙදර කාටහරි හැදුනම..
    එපා වෙනවා..
    උඹ බෙහෙත් ගත්තද..​

    අදට දවස් 9 ක් ගෙදර බන් . ADMIT වෙලත් හිටිය ( අවුලක් නැහැ වැඩකරන තැනමනේ ) හෙට යනවා බන් වැඩට :)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අදට දවස් 9 ක් ගෙදර බන් . ADMIT වෙලත් හිටිය ( අවුලක් නැහැ වැඩකරන තැනමනේ ) හෙට යනවා බන් වැඩට :)

    අම්මටසිරි එහෙමද..
    කලින් කිව්වනම් අපිත් එනවනේ බලන්න..
    :rolleyes::rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 8.1 අයට වින්ඩෝස් 10 අප්ඩේට් එක මේ මාසේ අග වෙද්දි වගේ එවනවාලු.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif

    එකසිය ඇට හතර දැම්මා
    එත් සිංහල කීබෝඩ් එකයි, කොර්ටානාගේ ඉංගිරිසි(us) ටිකයි බෑවෙන්නේ නෑ බන්
    හාර්ඩ් රීසෙට් කරන්න හැදුවේ
    මේ ලෙඩ සනීප වෙයිද රීසෙට් කලොත්

    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif

    එකසිය ඇට හතර දැම්මා
    එත් සිංහල කීබෝඩ් එකයි, කොර්ටානාගේ ඉංගිරිසි(us) ටිකයි බෑවෙන්නේ නෑ බන්
    හාර්ඩ් රීසෙට් කරන්න හැදුවේ
    මේ ලෙඩ සනීප වෙයිද රීසෙට් කලොත්

    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif
    13.gif

    මාත් මේ හාර්ඩ් රිසෙට් එකක් දෙනවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්නේ.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වින්ඩෝස් 8.1 අයට වින්ඩෝස් 10 අප්ඩේට් එක මේ මාසේ අග වෙද්දි වගේ එවනවාලු.


    මට හීනයක් වෙලා ඔබේ ඔය දහය
    සිත තාම දන්නේ නැ මං ඇයිද 10ට පෙම්කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ

    :(:(:(:(:(

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මාත් මේ හාර්ඩ් රිසෙට් එකක් දෙනවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්නේ.


    ඇයි උබේ ලගත් කොර්ටානා නැද්ද...?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි උබේ ලගත් කොර්ටානා නැද්ද...?

    මගේ කිසි අව්ලක් නෑ බන්.
    අද උදේ ඉදන් මගේ සමහර ඇප්ස් ඕපන් වෙන්නේ නෑ.
    පාන්දර අප්ඩේට් කරාට පස්සෙත් හොදට තිබ්බා.
    අද උදේ තමා කේස් එක ආවේ 11 විතර.
    මොනා උනාද දන්නේ නෑ.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මගේ කිසි අව්ලක් නෑ බන්.
    අද උදේ ඉදන් මගේ සමහර ඇප්ස් ඕපන් වෙන්නේ නෑ.
    පාන්දර අප්ඩේට් කරාට පස්සෙත් හොදට තිබ්බා.
    අද උදේ තමා කේස් එක ආවේ 11 විතර.
    මොනා උනාද දන්නේ නෑ.


    රීසෙට් කලොත් ඕක නම් හරි යයි.
    මට දුක ආයේ asphalt 8 බාන්න වෙන එකට
     
    • Like
    Reactions: thusitharhm

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රීසෙට් කලොත් ඕක නම් හරි යයි.
    මට දුක ආයේ asphalt 8 බාන්න වෙන එකට

    ඇස්ෆෝල්ට් එක ගැන නම් දුකයි තමා බන්.
    පොඩ්ඩක් ඉදපන්කෝ උබ අද.
    මම අද රෑට ගොඩක් වෙලාවට රිසෙට් එකක් දෙන්න ඉන්නේ.
    ඒක දීලා කෝර්ටානා,සින්හල සීන් එක එහෙම මම බලලා කියන්නකො උබට.
    ග්ලාන්ස් ස්ක්‍රීන් එක ගයාන්ගේ වැඩ නෑ කිව්වනේ.
    ඒකත් මම බලලා කියන්නම්.
     
    Status
    Not open for further replies.