හෙට මැශින් එක ඇසෙම්බල් කරනව කුකුලනි අලුත් තැනට ආව තවම ඉතිං හදා ගන්න ගහං පිලිවෙලට.
විස්තර කියන්නම් උබලට ඊයෙ ගැලෙව්වට පස්සෙ මැශින් එකක් සෙට් කලේ දැං........................
ඩේටා නෑ බොල..
මේ හරියෙ කාර්ඩ් එකක් ගන්නවත් තැනක් නෑ..
මේ වෙලාවට තමයි වයි ෆයියේ අගේ තේරෙන්නේ..
Ado udawwak karapallako
Mata ara api Inna Usa pennana app eka hoyala diyallako
Mata nama mathaka na ban
හෙට මැශින් එක ඇසෙම්බල් කරනව කුකුලනි අලුත් තැනට ආව තවම ඉතිං හදා ගන්න ගහං පිලිවෙලට.
විස්තර කියන්නම් උබලට ඊයෙ ගැලෙව්වට පස්සෙ මැශින් එකක් සෙට් කලේ දැං........................
ඒක තමා උබව දැක්කේ නැත්තේ අද වැඩිය.

aluth update eke app ekak on karanna dethun parak icon tap karanna onane redda![]()

මගේ phone එකේ නම් වෙනදට වඩා speed කියල දැනෙනවා මචන්
හුටා එහෙමත් සීන් එකක්ද ......මගේ phone එකේ නම් වෙනදට වඩා speed කියල දැනෙනවා මචන්
![]()

menna mage 950
![]()
aluth update eke app ekak on karanna dethun parak icon tap karanna onane redda![]()
එල මචන් එල ....![]()
මගේ ගොඩ්ක් ඇප්ස් ඕපන් උනේවත් නෑ.
ඒකයි මම රිසෙට් එකක් දුන්නේ.
දැන්නම් චීස් කෑල්ල වගේ තියනවා ෆෝන් එක.
122 nam lesatama thibuna![]()

kammaliy ban hard reset danna mula indan danna epai okkoma sedda 