windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩෝ අකිලයො උබ තාම නිදි නැද්ද යකෝ
    අම්මෝ ඔන්න දැන් ශ්‍රී පාදේ උඩටම නැන්ගා...
    පට්ට සීතලයි...
    ගූඩ් මොර්නින්ග් හැමෝටම.....​

    11.gif
    photo dapan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ අකිලයො උබ තාම නිදි නැද්ද යකෝ
    අම්මෝ ඔන්න දැන් ශ්‍රී පාදේ උඩටම නැන්ගා...
    පට්ට සීතලයි...
    ගූඩ් මොර්නින්ග් හැමෝටම.....​

    ත්‍රේඩ් එකේ කවුරුත් නැති නිසා මම ෆිල්ම් එකක් බැලුවා ලොග් අවුට් වෙලා.
    කියන්න එපැයි කලින් ඇවිල්ලා අඩෝ ඉදපන් මම එන්නම් තව ටිකින් කියලා.
    එහෙනම් මම ලොග් අවුට් වෙන් නෑ නේ.
    ෆොටෝස් ඕන අපිට.
    උබට ලස්සනට ෆොටෝස් ගන්න පුලුවන්නේ.
    අරන් දාපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුබ උදෑසනක් වේවා ඔබ සැමට..
    මෙච්චර වටින දෙයක් මං කියද්දිත් මේ උලමා කිව්ව දේ බලපංකෝ..

    අකිලයෝ ගං කෙල්ල ගෙට කිව්වලු..
    :lol::lol::lol:
    මගෙ නම කනිෂ්ක
    ඉස්කෝලෙ උන් ඒ කාලෙ කිව්වෙ කසිප්පුවා කියලා..
    :):):)

    කෑල්ල අද ත්‍රේඩ් එක බැලුවද දන්නේ නෑ.
    මම කියන්නම්කෝ කෑල්ලට.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :):):)
    මම ආාාාදරෙන් මතක් කරා කියලත් කියහං ඔය ගමන්ම..
    :lol::lol:

    ලඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
    මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ
    යලිත් ඔබව හිමිනැති නම් මගේ සෙනෙහේ අඩුනම්
    නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා


     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ලඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
    මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ
    යලිත් ඔබව හිමිනැති නම් මගේ සෙනෙහේ අඩුනම්
    නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා



    :shocked::shocked::shocked::shocked:
    මම කැමතිම සිංදුවක් උට්ටෝ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked::shocked::shocked::shocked:
    මම කැමතිම සිංදුවක් උට්ටෝ..

    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතය වත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියැදුනේ

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අන්දුරේ එතුනා
    නිවුන ලොකෙ දැවුනා
    ඔබ නිමවූ සිහිනෙ බිදුනා




    (ගොඩක් එවුන් දන්නේ නෑ මේක ඒත් මේකත් අරුගේම සින්දුවක් තමා.)

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතය වත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියැදුනේ

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අන්දුරේ එතුනා
    නිවුන ලොකෙ දැවුනා
    ඔබ නිමවූ සිහිනෙ බිදුනා




    (ගොඩක් එවුන් දන්නේ නෑ මේක ඒත් මේකත් අරුගේම සින්දුවක් තමා.)



    සිංදුව දන්නවා බං.. අරෑගෙ කියලා දන්නෑ..
    නිදහසේ කියවලා බලද්දි තමයි තේරෙන්නේ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොස්තාපල්;19841191 said:
    640 xl ekata windows 10 update nalu neda?

    කවුද බන් කියන්නේ ඕක?
    640 එක්ස් එල් එකට වින්ඩෝස් 10 අප්ඩේට් එක අනිවා එනවා.
    දැනට ටෙක්නිකල් බිල්ඩ් එක තියනවනේ.
    පට්ට ස්ටේබල් බිල්ඩ් එක දැන් නම් ටෙක්නිකල් උනාට.
    මේකේ 640 එක්ස් එල් එකට වින්ඩෝස් 10 ටෙක්නිකල් දැම්ම අය ඉන්නවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    සිංදුව දන්නවා බං.. අරෑගෙ කියලා දන්නෑ..
    නිදහසේ කියවලා බලද්දි තමයි තේරෙන්නේ..

    ඒකනේ මම කිව්වේ.
    ඔය විඩියෝස් 2 අරූව අදුරන්න බෑ එකපාරම.

     
    Status
    Not open for further replies.