අඩෝ අකිලයො උබ තාම නිදි නැද්ද යකෝ
අම්මෝ ඔන්න දැන් ශ්රී පාදේ උඩටම නැන්ගා...
පට්ට සීතලයි...
ගූඩ් මොර්නින්ග් හැමෝටම.....
අඩෝ අකිලයො උබ තාම නිදි නැද්ද යකෝ
අම්මෝ ඔන්න දැන් ශ්රී පාදේ උඩටම නැන්ගා...
පට්ට සීතලයි...
ගූඩ් මොර්නින්ග් හැමෝටම.....
සුබ උදෑසනක් වේවා ඔබ සැමට..
මෙච්චර වටින දෙයක් මං කියද්දිත් මේ උලමා කිව්ව දේ බලපංකෝ..
අකිලයෝ ගං කෙල්ල ගෙට කිව්වලු..
මගෙ නම කනිෂ්ක
ඉස්කෝලෙ උන් ඒ කාලෙ කිව්වෙ කසිප්පුවා කියලා..
Redstone update build ekak with.windows 10 default apu 4 n walata
කෑල්ල අද ත්රේඩ් එක බැලුවද දන්නේ නෑ.
මම කියන්නම්කෝ කෑල්ලට.




Redstone update build ekak with.windows 10 default apu 4 n walata




මම ආාාාදරෙන් මතක් කරා කියලත් කියහං ඔය ගමන්ම..
ලඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ
යලිත් ඔබව හිමිනැති නම් මගේ සෙනෙහේ අඩුනම්
නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා




මම කැමතිම සිංදුවක් උට්ටෝ..
සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැදුනේ
හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අන්දුරේ එතුනා
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමවූ සිහිනෙ බිදුනා
(ගොඩක් එවුන් දන්නේ නෑ මේක ඒත් මේකත් අරුගේම සින්දුවක් තමා.)
කොස්තාපල්;19841191 said:640 xl ekata windows 10 update nalu neda?
කොස්තාපල්;19841191 said:640 xl ekata windows 10 update nalu neda?
සිංදුව දන්නවා බං.. අරෑගෙ කියලා දන්නෑ..
නිදහසේ කියවලා බලද්දි තමයි තේරෙන්නේ..