windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා..
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා..
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා..
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා..

    මොකෝ කෑල්ල අවුල්ද..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හායි කෙල්ලනේ....
    අම්මේ ඔන්න මමත් ඔක්කොම කියවගෙන ආවා
    ෆොටෝ නම් වැඩියෙ ගැහුවෙ නෑ මචන්ලා. නැන්ගෙයි බැස්සෙයි රෑනෙ. ඒ නිසා ගහන්න බැරි උණා. ගහපුවා ටිකක් තියෙනවා, පස්සෙ දාන්නම්


    එලකිරි මචන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia phone වලට xiaomi, huawei වගෙ ඔරිජිනල් power bank එකක් use කරොත් අව්ලක් වෙයිද????

    කිසි අව්ලක් නෑ මචන්.
    මගේ පවර් බෑන්ක් එකත් සිඕමි 10400 එකක්.
    මගේ නම් කිසි අව්ලක් ආවේ නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා..
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා..
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා..
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා..

    පොඩි රණ්ඩුවක් වෙලා වගේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන්ගේ අම්මලාට හමන්නවන්න ඕන ... ශික් පට්ට රස්නේ මදිවට වේ-ගෙ පුතාලා :angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia-640-4g-SSIM-apps-jpg.jpg


    ogsYzsh.jpg

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    650 ලංකාවේ තියනවද දැන් , price කොහොම වෙයිද ?

    30,000 කට විතර (without 640 ) windows 4න් එකක් නැද්ද ?


    samsung J7 ගැන මොකද කියන්නේ ?
     
    Status
    Not open for further replies.