නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා..
මොකෝ කෑල්ල අවුල්ද..
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා..
WP walata application lock ekak nadda weda karana ? ekak wath weda nane![]()
හායි කෙල්ලනේ....
අම්මේ ඔන්න මමත් ඔක්කොම කියවගෙන ආවා
ෆොටෝ නම් වැඩියෙ ගැහුවෙ නෑ මචන්ලා. නැන්ගෙයි බැස්සෙයි රෑනෙ. ඒ නිසා ගහන්න බැරි උණා. ගහපුවා ටිකක් තියෙනවා, පස්සෙ දාන්නම්
පව් අර අහිංසක අක්කි....
(ඔක හිට් උනේ නැත්තන් මායි අක්කියි ඔකේ රීමේක් එකට රගපානවා)
lumia phone වලට xiaomi, huawei වගෙ ඔරිජිනල් power bank එකක් use කරොත් අව්ලක් වෙයිද????
ඔන්න මම 640 XL එකකට මාරුවුණා.
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා..
ආාා ආවද උඹ..
පල පල යන්න..
අකිලයා මැරැනම මගෙ නමට ලියනවා කිව්වා..
තොට හුලං තමයි..





මුන්ගේ අම්මලාට හමන්නවන්න ඕන ... ශික් පට්ට රස්නේ මදිවට වේ-ගෙ පුතාලා![]()
maath dehiwala (nedimala)no electricity still
![]()


ඔව් උට්ටෝ![]()