මම කරගම්පිටියේ උට්ටෝ.
නැදිමාලේ ෆීල්ඩ් ඇවිනියු එක හරියෙද උබ?
umba pallidora road neda ?
mama greenland avenue 

මම කරගම්පිටියේ උට්ටෝ.
නැදිමාලේ ෆීල්ඩ් ඇවිනියු එක හරියෙද උබ?
umba pallidora road neda ?
mama greenland avenue 

650 ලංකාවේ තියනවද දැන් , price කොහොම වෙයිද ?
30,000 කට විතර (without 640 ) windows 4න් එකක් නැද්ද ?
samsung J7 ගැන මොකද කියන්නේ ?
සැම්සුන්ග් එකේ රැම් එක මදි ඇන්ඩ්‍රොයිඩ් වලට ගිගාබයිට් 1.5
තව රු.3000 දාලා 640 එක්ස් එල් එකක් ගනින්කෝ.


මචන් wife ට , 640 XL ලොකුයි කියනවා.
acer flagship ගත්තා වගේ නෙවේ මයික්‍රොසොෆ්ට් කාරයට හිතුන ගමන් මුන් ඩිවයිස් එකට අප්ඩේට් දෙන එකයි , os එකක් ආවොත් එකට සපෝර්ට් කරන එක නැති වෙන අවාසිය තියෙනවා .. HTC වින්ඩෝස් සීරියස් එකටත් උනේ ඒකනේ![]()
යාවත්කාලින කිරීම් මොනවත් රිලීස් උනාද
අඩෝ තාම කරන්ට් නැද්ද
අපේ නම් අවේ ටිකකට කලින්
කරන්ට් එනකම් වාහනෙන් වටේම රවුම් ගැහුවා AC දාගෙන
නැතුව කොහොමද බොල දඩියේ ඉන්නෙ
අහ හිටපන් බලන්නඉන්ස්ටර්ග්රැම් ඇප් එකේ අප්ඩේට් එකක් ආවා.
ඔව් බන් රවුම් ගහග හිටියා කොළඹ වටේමඅපෝ ඔව් බන්.
මාර රස්නෙයි.
අහ හිටපන් බලන්න
මොකුත් වෙනස් කම් වෙලාද ඇප් එකේ
GUI එකේ එහෙම
ඔව් බන් රවුම් ගහග හිටියා කොළඹ වටේම
අකෙඩ් සයිඩ් එකේ
නිදහස්චතුරස්රය පැත්තෙ
ගෝල ෆේස් සයිඩ් එකේ
mage instergram update ekak pennanne ne ne banපොඩි පොඩි වෙනස්කම් වගයක් තියෙන්නේ.
ඉන්ටර්ෆේස් එකේ වෙනසක් නෑ.
mage instergram update ekak pennanne ne ne ban