windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    650 ලංකාවේ තියනවද දැන් , price කොහොම වෙයිද ?

    30,000 කට විතර (without 640 ) windows 4න් එකක් නැද්ද ?


    samsung J7 ගැන මොකද කියන්නේ ?


    සැම්සුන්ග් එකේ රැම් එක මදි ඇන්ඩ්‍රොයිඩ් වලට ගිගාබයිට් 1.5
    තව රු.3000 දාලා 640 එක්ස් එල් එකක් ගනින්කෝ.

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සැම්සුන්ග් එකේ රැම් එක මදි ඇන්ඩ්‍රොයිඩ් වලට ගිගාබයිට් 1.5
    තව රු.3000 දාලා 640 එක්ස් එල් එකක් ගනින්කෝ.


    මචන් wife ට , 640 XL ලොකුයි කියනවා.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Lumia-640-4g-SSIM-apps-jpg.jpg


    ogsYzsh.jpg



    acer flagship ගත්තා වගේ නෙවේ මයික්‍රොසොෆ්ට් කාරයට හිතුන ගමන් මුන් ඩිවයිස් එකට අප්ඩේට් දෙන එකයි , os එකක් ආවොත් එකට සපෝර්ට් කරන එක නැති වෙන අවාසිය තියෙනවා .. HTC වින්ඩෝස් සීරියස් එකටත් උනේ ඒකනේ :dull::dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    acer flagship ගත්තා වගේ නෙවේ මයික්‍රොසොෆ්ට් කාරයට හිතුන ගමන් මුන් ඩිවයිස් එකට අප්ඩේට් දෙන එකයි , os එකක් ආවොත් එකට සපෝර්ට් කරන එක නැති වෙන අවාසිය තියෙනවා .. HTC වින්ඩෝස් සීරියස් එකටත් උනේ ඒකනේ :dull::dull:

    එච් ටි සි වලට උනේ එච් ටි සි එක දැන් රිම් එකෙන් යන නිසා වින්ඩෝස් ඩිවයිසස් වලට බජට් එක වෙන් කරේ නෑ දිගටම සපෝර්ට් එක දෙන්න.
    මයික්‍රොසොෆ්ට් එකෙන් නොදි ඉදලා නෙවෙයි .

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ තාම කරන්ට් නැද්ද
    අපේ නම් අවේ ටිකකට කලින්
    කරන්ට් එනකම් වාහනෙන් වටේම රවුම් ගැහුවා AC දාගෙන
    නැතුව කොහොමද බොල දඩියේ ඉන්නෙ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ තාම කරන්ට් නැද්ද
    අපේ නම් අවේ ටිකකට කලින්
    කරන්ට් එනකම් වාහනෙන් වටේම රවුම් ගැහුවා AC දාගෙන
    නැතුව කොහොමද බොල දඩියේ ඉන්නෙ

    අපෝ ඔව් බන්.
    මාර රස්නෙයි.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්ස්ටර්ග්‍රැම් ඇප් එකේ අප්ඩේට් එකක් ආවා.
    අහ හිටපන් බලන්න
    මොකුත් වෙනස් කම් වෙලාද ඇප් එකේ
    GUI එකේ එහෙම
    අපෝ ඔව් බන්.
    මාර රස්නෙයි.

    ඔව් බන් රවුම් ගහග හිටියා කොළඹ වටේම
    අකෙඩ් සයිඩ් එකේ
    නිදහස්චතුරස්‍රය පැත්තෙ
    ගෝල ෆේස් සයිඩ් එකේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහ හිටපන් බලන්න
    මොකුත් වෙනස් කම් වෙලාද ඇප් එකේ
    GUI එකේ එහෙම

    ඔව් බන් රවුම් ගහග හිටියා කොළඹ වටේම
    අකෙඩ් සයිඩ් එකේ
    නිදහස්චතුරස්‍රය පැත්තෙ
    ගෝල ෆේස් සයිඩ් එකේ

    පොඩි පොඩි වෙනස්කම් වගයක් තියෙන්නේ.
    ඉන්ටර්ෆේස් එකේ වෙනසක් නෑ.

     
    Status
    Not open for further replies.