අක්කි ඔයා මූගෙන් ඈත් වෙලා ඉන්න...
මූ අර කොන්ඩයාගේ අයියා වගේ පොරක්(නම දැක්කම තෙරෙනවනේ)
මම නම් සුරා සුදුවෙන් තොර අහිංසක කොලු පැටියෙක්
පල පල පචයා..
උපාසක බලල්ලු තමයි මීයෝ 2න්නා 2 අල්ලන්නේ..

GTRZ ඇඩ්මින් බං..
GT lokka hijack warning dunne mokatada ?![]()
අපරාදේ..
අපිටත් බලාගන්න තියන්න තිබ්බනේ..
දරැණු ගේමක් ගියාද..
මගෙ slow charge කියල indicate වෙන්නෙ නැ නෙ.. එකෙ අවලක් නැ කියමුකො.. බැටරිය සවුත්තු වෙ ද???
කෝ මේ අකිල කෑල්ල..
මූ හෙන වලා හොදේ..
අම්මෝ කතා කරන්නත් බය වෙන්න ඹ්නෙ මිනිස්සු..
මං වගේ හොද නෑනෙ හැමෝම..

කවුද බන් කිරියෙ ඇඩ්මින්....?
Wolverine GTR ද...?
මේ GTRZ කියන්නෙත් ඇඩ්මින් කෙනෙක්ද බන්...
වුල්වරින් කියන්නේ සිනියර් මෙම්බර් කෙනෙක්.
ජිටි කියන්නේ ඇඩ්මින් හෙවත් කිරියේ අයිතිකරු.

අන්න කෑල්ල ත්රේඩ් එක දැකලා.
මගෙන් අහනවා ඔයා මාව කාටහරි ලියලා දුන්නද කියලා.
වුල්වරින් කියන්නේ සිනියර් මෙම්බර් කෙනෙක්.
ජිටි කියන්නේ ඇඩ්මින් හෙවත් කිරියේ අයිතිකරු.
ඔව් ඔව්. මූ අර කසිප්පුවාට උයාව ලියලා දෙන්න හදන්නේ
මට දුකයි

කෑල්ල කොච්චර මේ ත්රේඩ් එක බලනවාද කියනවානම් වැඩට යනගමන් මේ ත්රේඩ් එක කියවන් යන්නේ ෆෝන් එකෙන්.
ඕෆ් වෙලා ගෙදර යනගමනුත් මේ ත්රේඩ් එක කියවන් යන්නේ.
අපි විහිලුවට එව්වා මෙව්වා කියන්නේ හරිය....
අපි කියන ඒවට තරහා ගන්න එපා. ඉක්මනට වයසට යයි.
ඒක දන්නවා ඩෝ.
ඒකනේ හැමදාම අපි ෆන් එකේ ඉන්නේ.
අන්න එහෙම තමා ඉන්න ඔනි බන්...
අක්කිට ගොඩාක් තරහා යනවද බං