windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අක්කි ඔයා මූගෙන් ඈත් වෙලා ඉන්න...
    මූ අර කොන්ඩයාගේ අයියා වගේ පොරක්(නම දැක්කම තෙරෙනවනේ)

    මම නම් සුරා සුදුවෙන් තොර අහිංසක කොලු පැටියෙක්

    පල පල පචයා..
    උපාසක බලල්ලු තමයි මීයෝ 2න්නා 2 අල්ලන්නේ..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    GTRZ ඇඩ්මින් බං..

    අඩෝ සිරාවටමද බන්
    මං මෙච්චර දවස් හිතාගෙන හිටියේ වුල්වරින් ඇඩ්මින් කියලා.
    ඇයි යකෝ හැමෝම GT කියනවා. වුල්වරිනගෙත් GT කියලා එකක් තිනෙවනේ. මං හිතුවේ GT කියන්නේ වුල්වරින් කියලා
    අනේ සොරි වෙන්න ඔනි GT අයියේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    GT lokka hijack warning dunne mokatada ? :eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=1731304

    ඔන්න ඕකේ වොව්ඩන්,සීටූයි කියලා පොන්නයෝ දෙන්නෙක් ඉන්නවා.
    උන් දෙන්නා ඔතන වලියක් දාගත්තා මාත් එක්ක.
    ඒ වලිය ඊට පස්සේ වෙන වෙන ත්‍රේඩ් 3,4 අරන් ගියා ඒ ත්‍රේඩ් වලත් කුනුහර්ප කමෙන්ට් කර කර.
    මේකටත් ආවා උන් දෙන්නා.
    ඊට පස්සේ ඇඩ්මින් ඇවිල්ලා වෝර්නින් දීලා කුනුහර්ප කමෙන්ට්ස් මැකුවා.
    ඇඩ්මින් ඇවිත් ගියාට පස්සේ ආපහු ඇවිත් පුක දෙන්න හැදුවා අරූ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙ slow charge කියල indicate වෙන්නෙ නැ නෙ.. එකෙ අවලක් නැ කියමුකො.. බැටරිය සවුත්තු වෙ ද???

    කේබල් එකේ අව්ලක් ආවාමත් ස්ලෝ චාජින් කියලා එනවා.
    බැටරිය අවුල් වෙන්නේ නෑ ස්ලෝ චාජින් කියලා ආවේ නැත්තම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කෝ මේ අකිල කෑල්ල..
    මූ හෙන වලා හොදේ..
    අම්මෝ කතා කරන්නත් බය වෙන්න ඹ්නෙ මිනිස්සු..


    මං වගේ හොද නෑනෙ හැමෝම..

    අන්න කෑල්ල ත්‍රේඩ් එක දැකලා.
    මගෙන් අහනවා ඔයා මාව කාටහරි ලියලා දුන්නද කියලා.
    :lol::lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කවුද බන් කිරියෙ ඇඩ්මින්....?
    Wolverine GTR ද...?
    මේ GTRZ කියන්නෙත් ඇඩ්මින් කෙනෙක්ද බන්...

    වුල්වරින් කියන්නේ සිනියර් මෙම්බර් කෙනෙක්.
    ජිටි කියන්නේ ඇඩ්මින් හෙවත් කිරියේ අයිතිකරු.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අන්න කෑල්ල ත්‍රේඩ් එක දැකලා.
    මගෙන් අහනවා ඔයා මාව කාටහරි ලියලා දුන්නද කියලා.
    :lol::lol::lol::lol:

    ඔව් ඔව්. මූ අර කසිප්පුවාට උයාව ලියලා දෙන්න හදන්නේ
    මට දුකයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඔව්. මූ අර කසිප්පුවාට උයාව ලියලා දෙන්න හදන්නේ
    මට දුකයි

    කෑල්ල කොච්චර මේ ත්‍රේඩ් එක බලනවාද කියනවානම් වැඩට යනගමන් මේ ත්‍රේඩ් එක කියවන් යන්නේ ෆෝන් එකෙන්.
    ඕෆ් වෙලා ගෙදර යනගමනුත් මේ ත්‍රේඩ් එක කියවන් යන්නේ.
    :lol::lol::lol::lol::lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑල්ල කොච්චර මේ ත්‍රේඩ් එක බලනවාද කියනවානම් වැඩට යනගමන් මේ ත්‍රේඩ් එක කියවන් යන්නේ ෆෝන් එකෙන්.
    ඕෆ් වෙලා ගෙදර යනගමනුත් මේ ත්‍රේඩ් එක කියවන් යන්නේ.
    :lol::lol::lol::lol::lol::lol:

    අපි විහිලුවට එව්වා මෙව්වා කියන්නේ හරිය....
    අපි කියන ඒවට තරහා ගන්න එපා. ඉක්මනට වයසට යයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි විහිලුවට එව්වා මෙව්වා කියන්නේ හරිය....
    අපි කියන ඒවට තරහා ගන්න එපා. ඉක්මනට වයසට යයි.

    ඒක දන්නවා ඩෝ.
    ඒකනේ හැමදාම අපි ෆන් එකේ ඉන්නේ.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒක දන්නවා ඩෝ.
    ඒකනේ හැමදාම අපි ෆන් එකේ ඉන්නේ.


    අන්න එහෙම තමා ඉන්න ඔනි බන්...
    අක්කිට ගොඩාක් තරහා යනවද බං
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අන්න එහෙම තමා ඉන්න ඔනි බන්...
    අක්කිට ගොඩාක් තරහා යනවද බං

    අපෝ ඔව් බන්.
    ඊට පස්සේ ඉතින් කියවන්න ගන්නවා,හොදි ඕන නෑ.

     
    Status
    Not open for further replies.