අන්න කෑල්ල ත්රේඩ් එක දැකලා.
මගෙන් අහනවා ඔයා මාව කාටහරි ලියලා දුන්නද කියලා.
අඩේ..
ඉතිං උඹ කිව්වද මට ලිව්වෙ කියලා..
අන්න කෑල්ල ත්රේඩ් එක දැකලා.
මගෙන් අහනවා ඔයා මාව කාටහරි ලියලා දුන්නද කියලා.
ඔව් ඔව්. මූ අර කසිප්පුවාට උයාව ලියලා දෙන්න හදන්නේ
මට දුකයි
අපෝ ඔව් බන්.
ඊට පස්සේ ඉතින් කියවන්න ගන්නවා,හොදි ඕන නෑ.
අඩේ..
ඉතිං උඹ කිව්වද මට ලිව්වෙ කියලා..
අපෝ ඔව් බන්, කියවනවා කියවනවා ඉවරයක් නෑ. මං නම් තරහා නිමෙනකන් බනින්න කියලා අහගෙන ඉන්නවා.
ඊට පස්සේ උම්මා එකක් එහෙම දිලා යාළු කරගන්නවා
අහන් ඉන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද බන්?
මොන උම්මද?
බැනලා බැනලා ඊට පස්සේ කියනවා ඔයා මට ආදරේ නෑ,ඔයාට වෙන කෙනෙක් ඉන්නවා,ඔයාට ඕන මාව දාලා යන්න කියලා.
යකෝ එයයි බැන්නේ,මමයි අහන් හියියේ.
ඒකරලා කියන කතා බලපන්කෝ.
ඊට පස්සේ ඉතින් අඩනවා දුකයි කියලා.
පිස්සු බන්.
ආදරේ නැත්තම් අහන් ඉන්නේ නෑ නේ.
උඹ මොකටද දුක් වෙන්නේ..
දඹුල්ලේ කෙල්ලො ඉන්නේ ඹ්න තරම්..
අහන් ඉන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද බන්?
මොන උම්මද?
බැනලා බැනලා ඊට පස්සේ කියනවා ඔයා මට ආදරේ නෑ,ඔයාට වෙන කෙනෙක් ඉන්නවා,ඔයාට ඕන මාව දාලා යන්න කියලා.
යකෝ එයයි බැන්නේ,මමයි අහන් හියියේ.
ඒකරලා කියන කතා බලපන්කෝ.
ඊට පස්සේ ඉතින් අඩනවා දුකයි කියලා.
පිස්සු බන්.
ආදරේ නැත්තම් අහන් ඉන්නේ නෑ නේ.

ලිව්වට වැඩක් නෑ
අක්කි කැමති මට
ඔව්වා ගෑනු ගති බං..
මමනම් බයින වෙලාවට කතා කරන්න බැරි වෙනකම් හිරවෙන්න බදාාාගෙන ඉන්නවා..
ඊට පස්සෙ ඉතිං හිමීට උම්මා එකක් කාරිය දීලා බඩගින්නට කුක්කු ටිකකුත් බීල තමයි නවතින්නේ..






පල පල පපඩමා.
උගුඩුවොන්ට පුලුවන්ද මල් පැනි බොන්න..
අනේ පල බොම්බිලි කරවලයා
කාටද මල් පැණි බොන්න ඔනි. උබ මල් පැණි බිපිය.

