හාකෝ
හෙඩ්පෝන් එකක් දාගන්න වෙයිද
නෑ අව්ලක් නෑ එහෙම.
පලවෙනි සිරීස් එකෙන් විතරක් ඕක ගැන නිගමනෙකට එන්න එපා.
දෙවෙනි සිරිස් එකත් බලපන්.
කතාව අල්ලලා යාවි.
ලෝකේ දිගම,රේටින්ග්ස් වැඩිම ටිවි සිරීස් එකක් ඕක.
මට එපා වෙයිද දන්නේ නෑ
ඔන්න මගෙ 1000 post එක අපේ windows phone thread එකේ දැම්මා....
ඔන්න මගෙ 1000 post එක අපේ windows phone thread එකේ දැම්මා....
ඔන්න මගෙ 1000 post එක අපේ windows phone thread එකේ දැම්මා....

මට එපා වෙයිද දන්නේ නෑ

සුබ පැතුම් කුකුලෝ..
දිගටම යමු..
තෝ ත්රෙඩ් එකේ අඩුයි.
ඉස්සර දවසම හිටපු එකා දැං හාව හද දකින්න වගේ එන්නෙ.
ඇයි අපට එහෙම වෙනස් කරන්නෙ...
දුකායි එතකොට
. පුලුවන් හැම වෙලාවෙම kiriyata log වෙන එක තමා කරන්නෙ ඇයි පවුල තාම Release කරේ නැද්ද එක

දැන්ම බෑලු
අලි උකයි මගෙ වයි ෆයි වැඩ නෑ බං..