windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හාකෝ
    හෙඩ්පෝන් එකක් දාගන්න වෙයිද

    නෑ අව්ලක් නෑ එහෙම.
    පලවෙනි සිරීස් එකෙන් විතරක් ඕක ගැන නිගමනෙකට එන්න එපා.
    දෙවෙනි සිරිස් එකත් බලපන්.
    කතාව අල්ලලා යාවි.
    ලෝකේ දිගම,රේටින්ග්ස් වැඩිම ටිවි සිරීස් එකක් ඕක.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නෑ අව්ලක් නෑ එහෙම.
    පලවෙනි සිරීස් එකෙන් විතරක් ඕක ගැන නිගමනෙකට එන්න එපා.
    දෙවෙනි සිරිස් එකත් බලපන්.
    කතාව අල්ලලා යාවි.
    ලෝකේ දිගම,රේටින්ග්ස් වැඩිම ටිවි සිරීස් එකක් ඕක.


    මට එපා වෙයිද දන්නේ නෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට එපා වෙයිද දන්නේ නෑ

    එපා වෙන්නේ නෑ.
    එහෙනම් ඔක්කෝටම කලින් ඕකේ ෆිල්ම් එක බලලා ඉදපන්කෝ.
    ඕක පටන් ගන්නේ පොඩි සින්දුවකින්.
    ඒ සින්දුව අහන්න බෑ වගේ නම් සින්දුව ඉවර වෙනකම් ඉස්සරහට යවපන්.
    උබට ඉල කැඩෙන්න හිනා වෙන්න පුලුවන් බන්.
    බලපන්කෝ මම කියනවට ඕක මුලින්ම.


    South Park: Bigger, Longer & Uncut

    https://thepiratebay.se/torrent/975...onger_and_Uncut_(1999)_720p_BrRip_x264_-_YIFY

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න මගෙ 1000 post එක අපේ windows phone thread එකේ දැම්මා....

    congratulations2.gif

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔන්න මගෙ 1000 post එක අපේ windows phone thread එකේ දැම්මා....

    තෝ ත්‍රෙඩ් එකේ අඩුයි.
    ඉස්සර දවසම හිටපු එකා දැං හාව හද දකින්න වගේ එන්නෙ.
    ඇයි අපට එහෙම වෙනස් කරන්නෙ...:dull:
    දුකායි එතකොට :sorry:


     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    සුබ පැතුම් කුකුලෝ..
    දිගටම යමු..


    තෝ ත්‍රෙඩ් එකේ අඩුයි.
    ඉස්සර දවසම හිටපු එකා දැං හාව හද දකින්න වගේ එන්නෙ.
    ඇයි අපට එහෙම වෙනස් කරන්නෙ...:dull:
    දුකායි එතකොට :sorry:



    මොනා කරනන්නද බන් :(. පුලුවන් හැම වෙලාවෙම kiriyata log වෙන එක තමා කරන්නෙ
     
    Status
    Not open for further replies.