windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19872567 said:
    Apita nam thama update eka awe na macho

    රීජන් එක ඇමරිකා දාපන්.
    තියෙන්නේ ඇමරිකා නම් එන්ගලන්තෙට මාරු කරලා අප්ඩේට් ඇඩ්වයිසර් දාගෙන බලපන් ට්‍රයි එකක් දීලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19872586 said:

    ඒ මොකක්ද බන් ඒ?



    :baffled::baffled:

    අප්ඩේට් එක රිලීස් කරේ වින්ඩෝස් 8.1 ඩිවයිසස් වලට විතරයි.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19872586 said:

    ඒ මොකක්ද බන් ඒ?



    :baffled::baffled:

    වින්ඩෝස් රිකවරි ටුල් එකෙන් ආයෙත් 8.1 දාගන්නලු
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Phones and devices that can upgrade to Windows 10:1
    Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501

    mona hu****da ban.ko 1020..:angry::angry::angry::angry::angry:.iwasanna baaaa..:baffled:
     
    Status
    Not open for further replies.