කෑප්ටන් Jack Sparrow;19872547 said:අනේ මන්ද බන් දැන් නම් එපා වෙනවා.
same here
කෑප්ටන් Jack Sparrow;19872547 said:අනේ මන්ද බන් දැන් නම් එපා වෙනවා.
බොරු කියනවට තොට ෂොප් එක ඇතුලෙම නොනවත්වා බඩ පල


A. සිරියා;19872567 said:Apita nam thama update eka awe na macho
8.1 වලට රෝල් බැක් කරලා දාපන් පුලුවන්නම්.
same here

dawas 4k wathura ne uba me huttak kiyanawa.
allapu building eke tankiyen nala ada mattu a madiwata


හා එහෙනම් බඩ යන්න එපා
ලයිට් නැති නිසාද වතුර නැත්තේ

කෑප්ටන් Jack Sparrow;19872586 said:
ඒ මොකක්ද බන් ඒ?
කෑප්ටන් Jack Sparrow;19872586 said:
ඒ මොකක්ද බන් ඒ?
dan ne ban epa wela inne![]()


8.1 වලට රෝල් බැක් කරලා දාපන් පුලුවන්නම්.
Phones and devices that can upgrade to Windows 10:1
Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501




.iwasanna baaaa..
මේ දවස් වල අපිටත් වතුර එන්නේ ටිකයි බන්. ඒ ටිකෙන් නාලා ඉන්න බෑ
වැව තියෙන නිසා හොදයි



මේ දවස් වල අපිටත් වතුර එන්නේ ටිකයි බන්. ඒ ටිකෙන් නාලා ඉන්න බෑ
වැව තියෙන නිසා හොදයි
තෝ වැවට යන්නේ වැවේ නාන අක්කලා බලන්න නේද..
man nida gannawa ban. heta udeta daanwa
අපිට මුලින් දුන්නනම් මොකද..
මාස ගානක් TP එක දාගෙන දගලනවා..




