windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කොහොම කරාම ද මතන් වැඩකරේ ?

    ස්ටෝර් එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser අප්ඩේට් කරලා බලන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මිනිහා මරනවා කිව්වටද බය උනේ
    බලපන් ගෑනු ඔක්කොම එකයි බං
    විස්වාස කරන්න බැරි ජාතියක් බං කෙල්ලො කියන්නේ

    :yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    insider එකෙන් 10 වලට යන්න විදිහක් නැද්ද බන් , roll back වෙන් නැතුව

    :no::no: technical preview.
    update adviser කලින් වැඩ කරේ නැහැ. ඔහොම කරාම තමයි වැඩ කරේ.
    දැන් ඌ අප්ඩේට් චෙක් කරනවා.
    අන්තිමට එනනේ,

    completed
    your phone is up to date. There is no upgrade required.

    කරලා බලපන්කො පොඩ්ඩක්.



    රෝල්බැක් කරන්නම ඕන 8.1 වලට.
    නැතුව බෑ.

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ස්ටෝර් එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser අප්ඩේට් කරලා බලන්න.

    update adviser ඉන්ට්ටෝල් කරන්න බෑ නේ මචන්.....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage langath thinawa windows phone ekak machan . store eken apps ganna behene mb 20 withara app ganna wifi illanawane

    ස්ටෝර් එකේ සෙටින්ග්ස් වලින් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන්න සෙට්න්ග්ස් හදපන්.
    මොකක්ද ෆෝන් එක?
    ඕ එස් එක මොකක්ද?

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    technical preview user ලගේ
    feedback​
    කොච්චර help වුනාද OS එක develop කරන්න. but අපි අපහු 8.1 වලට යන්න ඕනා 10 දාගන්න.
    ලොලේ ලොල් වැඩ තමා මුන්ගේ තියෙන්නේ ....​

    No way to upgrate technical preview 10586.164 to ඔරිමගිනල් windows 10 phone
    ?????????????????
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    technical preview user ලගේ
    feedback​
    කොච්චර help වුනාද OS එක develop කරන්න. but අපි අපහු 8.1 වලට යන්න ඕනා 10 දාගන්න.
    ලොලේ ලොල් වැඩ තමා මුන්ගේ තියෙන්නේ ....​


    No way to upgrate technical preview 10586.164 to ඔරිමගිනල් windows 10 phone
    ?????????????????

    කිසිම විදියක් නෑ මචන් ඩවුන්ග්‍රේඩ් කරනවා ඇරෙන්න.
    වින්ඩෝස් 8.1 වලට ඩවුන්ග්‍රේඩ් කරලා දාන්න ඕන ඇත්තේ ඕ එස් එක අලුත්ම එකක් නිසා ක්ලීන් ස්ලේට් එකකින් පටන් ගන්න වෙන්න ඇති.

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අයියෝ ඇවිල්ලත් බලන් ඉන්න වෙලානේ... :nerd:

    3662954.gif
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කිසිම විදියක් නෑ මචන් ඩවුන්ග්‍රේඩ් කරනවා ඇරෙන්න.
    වින්ඩෝස් 8.1 වලට ඩවුන්ග්‍රේඩ් කරලා දාන්න ඕන ඇත්තේ ඕ එස් එක අලුත්ම එකක් නිසා ක්ලීන් ස්ලේට් එකකින් පටන් ගන්න වෙන්න ඇති.



    machan roll back wela aye 10 gaththama mage backup eka onedrive walin aragena den wage settings hedeida

    naththan epawenawa bn. ayeth mula idan
     
    Status
    Not open for further replies.