windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කොහොම කරාම ද මතන් වැඩකරේ ?​

    ස්ටෝර් එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser අප්ඩේට් කරලා බලන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මිනිහා මරනවා කිව්වටද බය උනේ
    බලපන් ගෑනු ඔක්කොම එකයි බං
    විස්වාස කරන්න බැරි ජාතියක් බං කෙල්ලො කියන්නේ
    ​

    :yes::yes::yes:
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    insider එකෙන් 10 වලට යන්න විදිහක් නැද්ද බන් , roll back වෙන් නැතුව

    :no::no: technical preview.
    update adviser කලින් වැඩ කරේ නැහැ. ඔහොම කරාම තමයි වැඩ කරේ.
    දැන් ඌ අප්ඩේට් චෙක් කරනවා.
    අන්තිමට එනනේ,

    completed
    your phone is up to date. There is no upgrade required.

    කරලා බලපන්කො පොඩ්ඩක්.



    රෝල්බැක් කරන්නම ඕන 8.1 වලට.
    නැතුව බෑ.

    ​
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ස්ටෝර් එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser අප්ඩේට් කරලා බලන්න.

    update adviser ඉන්ට්ටෝල් කරන්න බෑ නේ මචන්.....​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage langath thinawa windows phone ekak machan . store eken apps ganna behene mb 20 withara app ganna wifi illanawane

    ස්ටෝර් එකේ සෙටින්ග්ස් වලින් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන්න සෙට්න්ග්ස් හදපන්.
    මොකක්ද ෆෝන් එක?
    ඕ එස් එක මොකක්ද?

    ​
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    technical preview user ලගේ
    feedback​
    කොච්චර help වුනාද OS එක develop කරන්න. but අපි අපහු 8.1 වලට යන්න ඕනා 10 දාගන්න.
    ලොලේ ලොල් වැඩ තමා මුන්ගේ තියෙන්නේ ....​

    No way to upgrate technical preview 10586.164 to ඔරිමගිනල් windows 10 phone
    ?????????????????
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    technical preview user ලගේ
    feedback​
    කොච්චර help වුනාද OS එක develop කරන්න. but අපි අපහු 8.1 වලට යන්න ඕනා 10 දාගන්න.
    ලොලේ ලොල් වැඩ තමා මුන්ගේ තියෙන්නේ ....​


    No way to upgrate technical preview 10586.164 to ඔරිමගිනල් windows 10 phone
    ?????????????????
    ​

    කිසිම විදියක් නෑ මචන් ඩවුන්ග්‍රේඩ් කරනවා ඇරෙන්න.
    වින්ඩෝස් 8.1 වලට ඩවුන්ග්‍රේඩ් කරලා දාන්න ඕන ඇත්තේ ඕ එස් එක අලුත්ම එකක් නිසා ක්ලීන් ස්ලේට් එකකින් පටන් ගන්න වෙන්න ඇති.

    ​
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අයියෝ ඇවිල්ලත් බලන් ඉන්න වෙලානේ... :nerd:

    3662954.gif
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කිසිම විදියක් නෑ මචන් ඩවුන්ග්‍රේඩ් කරනවා ඇරෙන්න.
    වින්ඩෝස් 8.1 වලට ඩවුන්ග්‍රේඩ් කරලා දාන්න ඕන ඇත්තේ ඕ එස් එක අලුත්ම එකක් නිසා ක්ලීන් ස්ලේට් එකකින් පටන් ගන්න වෙන්න ඇති.

    ​


    machan roll back wela aye 10 gaththama mage backup eka onedrive walin aragena den wage settings hedeida

    naththan epawenawa bn. ayeth mula idan
    ​
     
    Status
    Not open for further replies.