කොහොම කරාම ද මතන් වැඩකරේ ?
ස්ටෝර් එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser අප්ඩේට් කරලා බලන්න.
කොහොම කරාම ද මතන් වැඩකරේ ?
මිනිහා මරනවා කිව්වටද බය උනේ
බලපන් ගෑනු ඔක්කොම එකයි බං
විස්වාස කරන්න බැරි ජාතියක් බං කෙල්ලො කියන්නේ



insider එකෙන් 10 වලට යන්න විදිහක් නැද්ද බන් , roll back වෙන් නැතුව
technical preview.
update adviser කලින් වැඩ කරේ නැහැ. ඔහොම කරාම තමයි වැඩ කරේ.
දැන් ඌ අප්ඩේට් චෙක් කරනවා.
අන්තිමට එනනේ,
completed
your phone is up to date. There is no upgrade required.
කරලා බලපන්කො පොඩ්ඩක්.
update kala. eth call recorder nam ne. ban. thama wadiya atha patha gawe nam ne. TP ekata wada wenasak ne lokuwata thama nam.
ස්ටෝර් එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser අප්ඩේට් කරලා බලන්න.
update kala. eth call recorder nam ne. ban. thama wadiya atha patha gawe nam ne. TP ekata wada wenasak ne lokuwata thama nam.
පොඩ්ඩක් ඉදපන්කෝ අනිත් අයගේ ඒවත් බලන්න.
mage langath thinawa windows phone ekak machan . store eken apps ganna behene mb 20 withara app ganna wifi illanawane
Adow 10 eka patta .mage ekata official aawa.lumia 625
Here maps naaa BN. Windows map tynne.taama app wla update yanawa. Update 34 k tynwa .call recorder ekath tynwa
technical preview user ලගේfeedbackකොච්චර help වුනාද OS එක develop කරන්න. but අපි අපහු 8.1 වලට යන්න ඕනා 10 දාගන්න.
ලොලේ ලොල් වැඩ තමා මුන්ගේ තියෙන්නේ ....
No way to upgrate technical preview 10586.164 to ඔරිමගිනල් windows 10 phone
?????????????????
පට්ට මචන්.
ස්ක්රීන්ශොට්ස් දාපන්කෝ වැඩ එහෙම ඉවර වෙලා.
කිසිම විදියක් නෑ මචන් ඩවුන්ග්රේඩ් කරනවා ඇරෙන්න.
වින්ඩෝස් 8.1 වලට ඩවුන්ග්රේඩ් කරලා දාන්න ඕන ඇත්තේ ඕ එස් එක අලුත්ම එකක් නිසා ක්ලීන් ස්ලේට් එකකින් පටන් ගන්න වෙන්න ඇති.