මටත් එපාවෙන්නේ කරන්ට් ගියාම සිග්නල් නැතිවෙන එක බං..
අපෝ ඔව් බන්. මොබිටෙල් එකෙත් එහෙම නැති වෙනවා බන්
හැබැයි ඩයලොග් එකේ නම් කිසි අවුලක් නෑ
හැබැයි ඩයලොග් එකේ නම් කිසි අවුලක් නෑ
මටත් එපාවෙන්නේ කරන්ට් ගියාම සිග්නල් නැතිවෙන එක බං..
මේ හිටියට මං පොඩි එකා බන්
මං කොහොමත් උබ තරම් සයිස් නෑ

අලුත් ගොඩාක් තියනවා .
ත්රේඩ් එක කියවන් වරෙන්.
ඔෆිශල් 10 දැම්මාද?
164 බිල්ඩ් එකද ඔෆීෂියල් ?
ත්රෙඩ් එක කියෝගෙන එනවට වඩා හොඳයි ලිඳට පනිනවා 
ඇයි මීට කලින් උඹ මාව දැකල තියෙනවද ?![]()



නෑ. එත් බූරුවෝ දැකලා තියෙනවනේ
උබ දැක්කා වගේ තමයි

නම කැත උනාට අපිත් අහින්සක කොල්ලො තමයි මහත්තයෝ..
If I have 164 already on my phone, should I rollback to 8.1 & need to update for official again....? This really confusing guys...


you already have correct version from microsoft.ඕකේ කසී![]()

ඒක නෙවෙයි බං නංගිලා එහෙම නැද්ද උඹලට..
නෑ මං නිකමට ඇහුවේ ඉතිං..
ඔෆීෂියල් දැම්මද උඹ..

