windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මටත් එපාවෙන්නේ කරන්ට් ගියාම සිග්නල් නැතිවෙන එක බං..
    අපෝ ඔව් බන්. මොබිටෙල් එකෙත් එහෙම නැති වෙනවා බන්
    හැබැයි ඩයලොග් එකේ නම් කිසි අවුලක් නෑ

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ හිටියට මං පොඩි එකා බන්
    මං කොහොමත් උබ තරම් සයිස් නෑ

    :D:D:D

    ඇයි මීට කලින් උඹ මාව දැකල තියෙනවද ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුත් ගොඩාක් තියනවා .
    ත්‍රේඩ් එක කියවන් වරෙන්.
    ඔෆිශල් 10 දැම්මාද?


    කොහොමද බන් දාන්නේ ? :confused: 164 බිල්ඩ් එකද ඔෆීෂියල් ? :confused: ත්‍රෙඩ් එක කියෝගෙන එනවට වඩා හොඳයි ලිඳට පනිනවා :rofl:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    If I have 164 already on my phone, should I rollback to 8.1 & need to update for official again....? This really confusing guys...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඒක නෙවෙයි බං නංගිලා එහෙම නැද්ද උඹලට..
    නෑ මං නිකමට ඇහුවේ ඉතිං..
    :lol:
    ඔෆීෂියල් දැම්මද උඹ..

    මල්ලී කෙනෙක් ඉන්නවා දෙන්නද ? දෙන්නද >> දෙන්නද ??? :rofl:

    නෑ බන් දන්නේ නෑනේ දාන විදිහ 164 ද බන් ෆයිනල් ? අකිලයගෙන් ඇහුව විතරයි ඌ වැල්ලට දිව්වද කොහෙද :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.