අකිලයා කාට නැතත් උඹට කතා කරනවා නේද..
අකිලගේ කෑල්ල මේ ඇහුනා නේදෝ..

හරියට 10 දාපු එකෙක්වත් නැද්ද දැන් මේකේදාපු එකෙක් හරියට Review දීපන්කො ඕක දාගන්න
kawruwath windows 8.1 walata rollback karanna yannath epa,kalabala wennath epa thamnge ewata windows 10 update eka awe nethath
Man newei kewe akilaya onna call ekak demma wele Uta log wenna be kiyala
හිටු app ටික බාලා එහෙම ටිකක් අත පත ගාලා බලලා දෙන්නම් රිවිව් එකක්

kawruwath windows 8.1 walata rollback karanna yannath epa,kalabala wennath epa thamnge ewata windows 10 update eka awe nethath
Man newei kewe akilaya onna call ekak demma wele Uta log wenna be kiyala

හරියට 10 දාපු එකෙක්වත් නැද්ද දැන් මේකේදාපු එකෙක් හරියට Review දීපන්කො ඕක දාගන්න
කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා ටෙක්නිකල් ප්‍රිවිව් එකට වඩා.
මොකද TP එකට දුන්න 164 ම තමයි ඔෆිශියලි රිලීස් කරේ.
දෙකම එකයි.
කට්ටියගේ Review බලලා 164 or Rollback එක කරන්න ඕන එහෙනම්
කව්රුවත් වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරන්න යන්න එපා, තමන්ගේ ෆෝන් එකට වින් 10 අප්ඩේට් එක ආවේ නැතත් කලබල වෙන්න එපා
මිට
අකිල25
උගේ මැසේජ් එක දැන් දැක්කේ .. තුසිතයත් දාලා තිබ්බා මම දැක්කා
පොර අහවල් කෙනත් සමග සැහෙන බිසී තත්වයක ඉන්නවා කියලා තමා ආරංචිය![]()
එකත් එහෙමදකට්ටියගේ Review බලලා 164 or Rollback එක කරන්න ඕන එහෙනම්
උඹ ඉන්නේ TP එකේද? 164 බිල්ඩ් එකනම් තියෙන්නේ, එහෙනම් 8.1 වලට රෝල්බක් කරන්න එපා.
ඔව් බං හැබැයි මං තාම 122 එකේ ඉන්නේ
ඉන්සයිඩර් එකෙන් අයින් වෙලා, update adviser ඉන්ස්ටෝල් කරලා එකෙන් අප්ඩේට් චෙක් කරලා බලන්න.
164 ට අප්ඩේට් වෙයි.
164 Update එක ඇවිල්ලා තියෙන්නේ බං, මං Update කරේ නැ කට්ටිය අවුල් කියලා Reset කරපු නිසා

(මේක තමයි ඔෆීෂියල් වර්ෂන් එක) kariyo hithan athi MS PHONE ganee kiyala,mama nam NOKIA LUMIA 925 thama machan

අවුලක් නැහැ. අප්ඩේට් කරන්න 164 ට(මේක තමයි ඔෆීෂියල් වර්ෂන් එක)
අවුලක් අවොත් විතරක් රීසෙට් කරන්න. එතකොට සිස්ටම් ෆ්‍රෙෂ් නේ.
කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා ටෙක්නිකල් ප්‍රිවිව් එකට වඩා.
මොකද TP එකට දුන්න 164 ම තමයි ඔෆිශියලි රිලීස් කරේ.
දෙකම එකයි.