windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    හරියට 10 දාපු එකෙක්වත් නැද්ද දැන් මේකේ :oo: දාපු එකෙක් හරියට Review දීපන්කො ඕක දාගන්න :nerd:

    හිටු app ටික බාලා එහෙම ටිකක් අත පත ගාලා බලලා දෙන්නම් රිවිව් එකක්
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හිටු app ටික බාලා එහෙම ටිකක් අත පත ගාලා බලලා දෙන්නම් රිවිව් එකක්

    එළ එළ
    11.gif
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කව්රුවත් වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරන්න යන්න එපා, තමන්ගේ ෆෝන් එකට වින් 10 අප්ඩේට් එක ආවේ නැතත් කලබල වෙන්න එපා

    මිට
    අකිල25

    උගේ මැසේජ් එක දැන් දැක්කේ .. තුසිතයත් දාලා තිබ්බා මම දැක්කා :cool:

    පොර අහවල් කෙනත් සමග සැහෙන බිසී තත්වයක ඉන්නවා කියලා තමා ආරංචිය :lol:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    හරියට 10 දාපු එකෙක්වත් නැද්ද දැන් මේකේ :oo: දාපු එකෙක් හරියට Review දීපන්කො ඕක දාගන්න :nerd:

    කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා ටෙක්නිකල් ප්‍රිවිව් එකට වඩා.
    මොකද TP එකට දුන්න 164 ම තමයි ඔෆිශියලි රිලීස් කරේ.
    දෙකම එකයි.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා ටෙක්නිකල් ප්‍රිවිව් එකට වඩා.
    මොකද TP එකට දුන්න 164 ම තමයි ඔෆිශියලි රිලීස් කරේ.
    දෙකම එකයි.

    එකත් එහෙමද :nerd: කට්ටියගේ Review බලලා 164 or Rollback එක කරන්න ඕන එහෙනම් :rolleyes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කව්රුවත් වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරන්න යන්න එපා, තමන්ගේ ෆෝන් එකට වින් 10 අප්ඩේට් එක ආවේ නැතත් කලබල වෙන්න එපා

    මිට
    අකිල25

    උගේ මැසේජ් එක දැන් දැක්කේ .. තුසිතයත් දාලා තිබ්බා මම දැක්කා :cool:

    පොර අහවල් කෙනත් සමග සැහෙන බිසී තත්වයක ඉන්නවා කියලා තමා ආරංචිය :lol:

    මේකේ උන් කියන කතා එක්ක ඕක තමයි ප්‍රශ්නේ :confused:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    එකත් එහෙමද :nerd: කට්ටියගේ Review බලලා 164 or Rollback එක කරන්න ඕන එහෙනම් :rolleyes:

    උඹ ඉන්නේ TP එකේද? 164 බිල්ඩ් එකනම් තියෙන්නේ, එහෙනම් 8.1 වලට රෝල්බක් කරන්න එපා.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔව් බං හැබැයි මං තාම 122 එකේ ඉන්නේ :rolleyes:

    ඉන්සයිඩර් එකෙන් අයින් වෙලා, update adviser ඉන්ස්ටෝල් කරලා එකෙන් අප්ඩේට් චෙක් කරලා බලන්න.
    164 ට අප්ඩේට් වෙයි.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඉන්සයිඩර් එකෙන් අයින් වෙලා, update adviser ඉන්ස්ටෝල් කරලා එකෙන් අප්ඩේට් චෙක් කරලා බලන්න.
    164 ට අප්ඩේට් වෙයි.

    164 Update එක ඇවිල්ලා තියෙන්නේ බං, මං Update කරේ නැ කට්ටිය අවුල් කියලා Reset කරපු නිසා :baffled:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    164 Update එක ඇවිල්ලා තියෙන්නේ බං, මං Update කරේ නැ කට්ටිය අවුල් කියලා Reset කරපු නිසා :baffled:

    අවුලක් නැහැ. අප්ඩේට් කරන්න 164 ට :yes::yes:(මේක තමයි ඔෆීෂියල් වර්ෂන් එක)
    අවුලක් අවොත් විතරක් රීසෙට් කරන්න. එතකොට සිස්ටම් ෆ්‍රෙෂ් නේ.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අවුලක් නැහැ. අප්ඩේට් කරන්න 164 ට :yes::yes:(මේක තමයි ඔෆීෂියල් වර්ෂන් එක)
    අවුලක් අවොත් විතරක් රීසෙට් කරන්න. එතකොට සිස්ටම් ෆ්‍රෙෂ් නේ.

    ඔව් බං එක තාමා මාත් මේ බැලුවේ 122 Cam එකයි Notification වලයි, Battery Life එකයි හොදටම අවුල් :(
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා ටෙක්නිකල් ප්‍රිවිව් එකට වඩා.
    මොකද TP එකට දුන්න 164 ම තමයි ඔෆිශියලි රිලීස් කරේ.
    දෙකම එකයි.

    730 eke nam official weddi firmware eka change wela thibba dakka.. mama thama update kale na official ekata.. rollback karanna kammaliy..
     
    Status
    Not open for further replies.