කෙල්ලගෙ නම්බරේ දියන් ඇත්තද කියලා අහලා බලන්න..



අයි කිල් යු



කෙල්ලගෙ නම්බරේ දියන් ඇත්තද කියලා අහලා බලන්න..






Free Hotspot Software එකක් දියෝ.....
එහෙම උනොත් හොදයි බන්
මට තරහා යන වෙලාවට එයා නිවිලා
ඒ නිසා වැඩිය ප්‍රශ්න නෑ
බැන්දට පස්සෙත් නොඋකා ඉන්නද කල්පනාව..
ඇයි බං මොකද්ද අවුල..
පණ නැති කරන්න වල්ලක් නැද්ද උඹට..
ඒකනම් සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්..
PC එකට නේද බං..
Mhotspot
Mywifirouter free
Connectify hotspot
මේවා ට්‍රයි කරහං..
බැන්දම උකනවා බන්
අවුලක් නෑ බන්. බැන්දාම ඕනි දෙයක්
බදිනකන් මං ඒකිට උකන්නේ නෑ බන්
මට වල්ලක් ඇත. එය හොදින් ක්‍රියාත්මකයි
තොගේ ගෑනි කිව්වා තොගේ වැල්ල නොරොච්චෝලේ වගේ කියලා
වැඩ කර කර ඉද්දි හිටි ගමන් ක්‍රියා විරහිත වෙනවලු
දෙන්නම තරහා ගත්තොත් තමයි අවුල යන්නේ..
Settings - update and security- Developer වලට ගිහින් developer mode කියන එකට ටික් එක දාපං..
ඊට පස්සේ ඹ්න ඇප් එකේ xap,appx එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඹ්පන් කරපං ෆෝන් එකෙන්..
එතකොට ඉන්ස්ටෝල් කරන්න අහනවා..
ඉන්ස්ටෝල් කරහං..
හැම එකක්මනම් වැඩ කරන්නේ නෑ බං..
Thanks මචං RollBack කරා දැන් නිකන් පිස්සු වගේ

Thanks මචං RollBack කරා දැන් නිකන් පිස්සු වගේ
මචං දැන් ස්ටෝර් එකෙන් APP XAP ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැනේ.
එතකොට ෆෝන් එකෙන්ම තමයි APP ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න වෙන්නේ.
http://winphonehub.org/tag/appx-downloads/
මේකේ බලහං..
ඹන ඇප් එක සර්ච් කරලා බලහංකෝ සර්ච් එන්ජින් එකක..




සුදු උබ දන්නවද
ජොබ් එක නැති වෙනකොට තමා වයිෆ් බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගත්තේ
කොහොම හරි ජිවත් උනා බන් ළමයා ගැන ඔලුවේ තියාගෙන
ගිය අවුරුද්දේ අන්තිම මාස හතරම ජොබක් නැතුව කෙල වෙලා හිටියේ
කන්න සල්ලි නැතුව බන් බයික් එක වික්කේ ... එකයි දුක
ටොයිලට් වලවල් කපන්න උදව් උනා
වැටවල් , අත්තිවාරම් කපන්න උදව් උනා
යාලුවෙක් ගේ තොග කඩේක හවස වැඩ කරා
මේ ඔක්කොම කරේ දවසේ පඩියට .. බර වැඩ වලට අපි ඔරොත්තු නැ . ඔෆිස් වලනේ බන් වැඩ කරලා තියෙන්නේ , කුලියට වැඩ කරලා නැනේ
එක නිසා සමහර වැඩ දිගටම කරගෙන යන්න බැරි උනා
එත් හිතේ සතුටක් තිබ්බේ මේ ලෝකෙට එන්න ඉන්න ළමයා මතක් වෙනකොට තමා
මේ අවුරුද්දේ මුල තමා සදාහරිත එක සෙට් උනේ . තාමත් එච්චර ලොකු අදායමක් නැ ... බිස්නස් ටිකක් කරොත් එකත් හරි යයි
හිතේ හයියෙන් තමා බන් හැමදේම කට්ට කාගෙන ඉන්නේ මම බඩගින්නේ හිටියත් වයිෆ් බඩගින්නේ තිබ්බේ නැ .. කොහොම හරි රෝල ගැහුවා
ක්‍රෙඩිට් කාර්ඩ් , බැංකු ලෝන් එක ඔක්කොම ඇරියර්ස් වෙලා තියෙන්නේ මලක් වගේ
ගෙදර සහෝදරයන් අම්මල තාත්තලා එහෙම උදව් කළා දෙපැත්තෙන්ම
කෙටියෙන් කිව්වොත් ඔහොම තමා මචං දැන් මගේ ජිවිතේ ගෙවෙන්නේ![]()
මොකද උඹ ගෙවපු ජීවිතය ගැන මම දන්නා නිසා..වගකීම් යුතුකම් වලට මුල්තැන දුන්න එක හොඳයි බන් ..
සල්ලි කවද හම්බ කරන්න බැරිද බන් උත්සාහය තියෙනවනම්
උඹට වරදින එකක් නෑ බන් දෙවි පිහිටයි
හිතපන් මේ අමාරු කලේ කියල ...හොඳ කාලයක් එනවාමයි 