windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බැන්දට පස්සෙත් නොඋකා ඉන්නද කල්පනාව..
    ඇයි බං මොකද්ද අවුල..
    පණ නැති කරන්න වල්ලක් නැද්ද උඹට..
    ඒකනම් සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්..
    බැන්දම උකනවා බන්
    අවුලක් නෑ බන්. බැන්දාම ඕනි දෙයක්
    බදිනකන් මං ඒකිට උකන්නේ නෑ බන්
    මට වල්ලක් ඇත. එය හොදින් ක්‍රියාත්මකයි
    තොගේ ගෑනි කිව්වා තොගේ වැල්ල නොරොච්චෝලේ වගේ කියලා
    වැඩ කර කර ඉද්දි හිටි ගමන් ක්‍රියා විරහිත වෙනවලු

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බැන්දම උකනවා බන්
    අවුලක් නෑ බන්. බැන්දාම ඕනි දෙයක්
    බදිනකන් මං ඒකිට උකන්නේ නෑ බන්
    මට වල්ලක් ඇත. එය හොදින් ක්‍රියාත්මකයි
    තොගේ ගෑනි කිව්වා තොගේ වැල්ල නොරොච්චෝලේ වගේ කියලා
    වැඩ කර කර ඉද්දි හිටි ගමන් ක්‍රියා විරහිත වෙනවලු


    වයිෆ දනී වල්ලේ තරම..
    ඹ්නෙ වෙලාවක බඩු වැඩ..
    :D
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දෙන්නම තරහා ගත්තොත් තමයි අවුල යන්නේ..
    මට තරහා ගියාම පාලනය කරගන්න හෙන අමාරුයි බන්
    නිතරම තරහා යන උන් නම් එක මිනිත්තුවේ ඒක අමතක කරනවා

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Settings - update and security- Developer වලට ගිහින් developer mode කියන එකට ටික් එක දාපං..
    ඊට පස්සේ ඹ්න ඇප් එකේ xap,appx එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඹ්පන් කරපං ෆෝන් එකෙන්..
    එතකොට ඉන්ස්ටෝල් කරන්න අහනවා..
    ඉන්ස්ටෝල් කරහං..
    හැම එකක්මනම් වැඩ කරන්නේ නෑ බං..

    මචං දැන් ස්ටෝර් එකෙන් APP XAP ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැනේ.
    එතකොට ෆෝන් එකෙන්ම තමයි APP ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න වෙන්නේ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං දැන් ස්ටෝර් එකෙන් APP XAP ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැනේ.
    එතකොට ෆෝන් එකෙන්ම තමයි APP ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න වෙන්නේ.

    http://winphonehub.org/tag/appx-downloads/
    මේකේ බලහං..
    ඹන ඇප් එක සර්ච් කරලා බලහංකෝ සර්ච් එන්ජින් එකක..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුදු උබ දන්නවද

    ජොබ් එක නැති වෙනකොට තමා වයිෆ් බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගත්තේ
    කොහොම හරි ජිවත් උනා බන් ළමයා ගැන ඔලුවේ තියාගෙන :)
    ගිය අවුරුද්දේ අන්තිම මාස හතරම ජොබක් නැතුව කෙල වෙලා හිටියේ
    කන්න සල්ලි නැතුව බන් බයික් එක වික්කේ ... එකයි දුක :(

    ටොයිලට් වලවල් කපන්න උදව් උනා
    වැටවල් , අත්තිවාරම් කපන්න උදව් උනා
    යාලුවෙක් ගේ තොග කඩේක හවස වැඩ කරා

    මේ ඔක්කොම කරේ දවසේ පඩියට .. බර වැඩ වලට අපි ඔරොත්තු නැ . ඔෆිස් වලනේ බන් වැඩ කරලා තියෙන්නේ , කුලියට වැඩ කරලා නැනේ
    එක නිසා සමහර වැඩ දිගටම කරගෙන යන්න බැරි උනා
    එත් හිතේ සතුටක් තිබ්බේ මේ ලෝකෙට එන්න ඉන්න ළමයා මතක් වෙනකොට තමා :)

    මේ අවුරුද්දේ මුල තමා සදාහරිත එක සෙට් උනේ . තාමත් එච්චර ලොකු අදායමක් නැ ... බිස්නස් ටිකක් කරොත් එකත් හරි යයි :)

    හිතේ හයියෙන් තමා බන් හැමදේම කට්ට කාගෙන ඉන්නේ මම බඩගින්නේ හිටියත් වයිෆ් බඩගින්නේ තිබ්බේ නැ .. කොහොම හරි රෝල ගැහුවා :)

    ක්‍රෙඩිට් කාර්ඩ් , බැංකු ලෝන් එක ඔක්කොම ඇරියර්ස් වෙලා තියෙන්නේ මලක් වගේ :lol:

    ගෙදර සහෝදරයන් අම්මල තාත්තලා එහෙම උදව් කළා දෙපැත්තෙන්ම

    කෙටියෙන් කිව්වොත් ඔහොම තමා මචං දැන් මගේ ජිවිතේ ගෙවෙන්
    නේ :yes:


    උඹ ඔහොම කියනවා හිතනවා හන්නත් සතුටුයි ගමයෝ :D මොකද උඹ ගෙවපු ජීවිතය ගැන මම දන්නා නිසා..වගකීම් යුතුකම් වලට මුල්තැන දුන්න එක හොඳයි බන් .. :D සල්ලි කවද හම්බ කරන්න බැරිද බන් උත්සාහය තියෙනවනම් :yes: උඹට වරදින එකක් නෑ බන් දෙවි පිහිටයි :yes: හිතපන් මේ අමාරු කලේ කියල ...හොඳ කාලයක් එනවාමයි :yes:
     
    Status
    Not open for further replies.