කෑල්ලගේ මැසේජ් එකක මම මේකේ දැම්මා.
කෑල්ල මට කෑ ගැහුවා.
ඒක අයින් කරා මම.
මූයි,තරින්දයි මම දාපු මැසේජ් එක කෝට් කරා.
පස්සේ අයින් කරා.
ඒකයි බන්.
මුන්ගේ වරදක් නෑ.
මගේ කෑල්ලත් වෙලාවකට අමුතු අමුතු ලයින් දාන්නේ.
ඒකයි.
එහෙමත් එකක් උනාද
මේ නාකියෝ දෙන්නට නිකන් ඉන්න බැරි හැටියක්
මං දැක්කා මැසේජ් එක. විනාඩි 3ක් වගේ ගියා කියවගන්න
මට ඔය කෙටි කරලා ගහන මැසේජ් කියවන්න බොහොම අමාරුයි බන්
මං නිදිමතේ හිටපු හින්දා හොදයි, නැත්නම් මමත් ඕක කෝට් කරලා බැනුම් අහනවා
තාම අක්කා තරහා වෙලාද