windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑල්ලගේ මැසේජ් එකක මම මේකේ දැම්මා.
    කෑල්ල මට කෑ ගැහුවා.
    ඒක අයින් කරා මම.
    මූයි,තරින්දයි මම දාපු මැසේජ් එක කෝට් කරා.
    පස්සේ අයින් කරා.
    ඒකයි බන්.
    මුන්ගේ වරදක් නෑ.
    මගේ කෑල්ලත් වෙලාවකට අමුතු අමුතු ලයින් දාන්නේ.
    ඒකයි.


    එහෙමත් එකක් උනාද
    මේ නාකියෝ දෙන්නට නිකන් ඉන්න බැරි හැටියක්
    මං දැක්කා මැසේජ් එක. විනාඩි 3ක් වගේ ගියා කියවගන්න
    මට ඔය කෙටි කරලා ගහන මැසේජ් කියවන්න බොහොම අමාරුයි බන්
    මං නිදිමතේ හිටපු හින්දා හොදයි, නැත්නම් මමත් ඕක කෝට් කරලා බැනුම් අහනවා
    තාම අක්කා තරහා වෙලාද

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑල්ලගේ කලින් ෆෝන් එක 525.
    දැන් එක 640 එක්ස් එල්.
    දෙකම තියනවා.

    මං අහන්න හිටියේ උබට කෑලි කියක් ඉන්නවද කියලා
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19887709 said:
    එයිද > එයිද > එයිද
    මෙන්න ප්‍රස්න
    දන්නෑ > දන්නෑ > දන්නෑ
    මෙන්න උත්තර
    :lol::lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕක තමා බන් මම කරන්න ට්‍රයි කරන්නේ.
    කරන්න ගියාම සමහර ස්ටෙප්ස් තේරෙන්නේ නෑ බන්.


    කැරි පහර මේක වැඩ කරනවා හුත්තෝ..
    මගේ අප්ඩේට් එක ඩව්න්ලෝඩ් වෙන්න දාන්න හදන්නේ..
    9tIwxee.png
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කැරි පහර මේක වැඩ කරනවා හුත්තෝ..
    මගේ අප්ඩේට් එක ඩව්න්ලෝඩ් වෙන්න දාන්න හදන්නේ..
    9tIwxee.png
    :frown::frown::frown:
    අපිටත් නොකියා රේඩ්ස්ටෝන් එක දානවද තෝ
    දාලා කියපිය call රෙකොඩරේ තියෙනවද කියලා

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කැරි පහර මේක වැඩ කරනවා හුත්තෝ..
    මගේ අප්ඩේට් එක ඩව්න්ලෝඩ් වෙන්න දාන්න හදන්නේ..
    9tIwxee.png

    :):) දාලා කොහොමද කියලා කියන්න.
     
    Status
    Not open for further replies.