windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    good_morning_17.jpg
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ප්‍රිවිව් එක ආයේ 8.1 ඩවුන්ග්‍රේඩ් කරන්න කියපු එකනම් හෙනම කැත වැඩේ :baffled: හිතුනොත් මම ප්‍රිවිව් එකම තියාගන්නවා ඔය ලබ්බ දාන්නේ නැතුව ,:angry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ප්‍රිවිව් එක ආයේ 8.1 ඩවුන්ග්‍රේඩ් කරන්න කියපු එකනම් හෙනම කැත වැඩේ :baffled: හිතුනොත් මම ප්‍රිවිව් එකම තියාගන්නවා ඔය ලබ්බ දාන්නේ නැතුව ,:angry:

    :baffled: Matath hithuna down grade Kalamata passe
    :angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.
    මගේ මැශින් එකේ රැම් වලට කෙලවිලා තියෙන්නේ.
    යාලුවෙක්ගේ 2 ගිගාබයිට් එකක් ගහන් මේ ලොග් උනේ මේකට එන්න ඕනම නිසා.
    වෙන දේකට නෙවෙයි.
    මම ආපු නැති දවස් ටිකේ මගේ ගැන අහලා බලපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා මම හදවතින්ම.

    :love::love::love::love::love::love::love::love:

    උබලා ඔක්කෝටම ආදරෙයි මම.
    උම්ම්ම්ම්මා.......
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.
    මගේ මැශින් එකේ රැම් වලට කෙලවිලා තියෙන්නේ.
    යාලුවෙක්ගේ 2 ගිගාබයිට් එකක් ගහන් මේ ලොග් උනේ මේකට එන්න ඕනම නිසා.
    වෙන දේකට නෙවෙයි.
    මම ආපු නැති දවස් ටිකේ මගේ ගැන අහලා බලපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා මම හදවතින්ම.

    :love::love::love::love::love::love::love::love:

    උබලා ඔක්කෝටම ආදරෙයි මම.
    උම්ම්ම්ම්මා.......
    ​

    Welcome machan. Uba aluth wage me thread ekata. :rofl:
    Adina ganin ape aluth looks. - SLS Kasippu Sira :cool:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.
    මගේ මැශින් එකේ රැම් වලට කෙලවිලා තියෙන්නේ.
    යාලුවෙක්ගේ 2 ගිගාබයිට් එකක් ගහන් මේ ලොග් උනේ මේකට එන්න ඕනම නිසා.
    වෙන දේකට නෙවෙයි.
    මම ආපු නැති දවස් ටිකේ මගේ ගැන අහලා බලපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා මම හදවතින්ම.

    :love::love::love::love::love::love::love::love:

    උබලා ඔක්කෝටම ආදරෙයි මම.
    උම්ම්ම්ම්මා.......
    ​

    අපිත් ආදරෙයි..
    උම්ම්ම්මාාා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19890534 said:
    බැටරි පොජ්ජ හනිකේ බින්දු පොජ්ජට මන්දෝ කොරනවා මයේ අප්පෝ, වින්ඩෝස් පොජ්ජ දාගත්ත අනිත් කැකුලෝ මක්ක දෙඩුවේ?​

    උබේ බැකප් අරන් රිසෙට් එකක් දීපන්.
    බැටරි සීන් එක හරි යාවි.

    ​
     
    Status
    Not open for further replies.