4gb ddr3 1600mhz G-Skill or Corsair (used)
ram dekak ona.
නියමයි මචන් ......... lock screen එක නම් පට්ට![]()
A. සිරියා;19897559 said:
එළ මචං![]()
4gb ddr3 1600mhz G-Skill or Corsair (used)
ram dekak ona.
ප්‍රිවිව් එක ආයේ 8.1 ඩවුන්ග්‍රේඩ් කරන්න කියපු එකනම් හෙනම කැත වැඩේහිතුනොත් මම ප්‍රිවිව් එකම තියාගන්නවා ඔය ලබ්බ දාන්නේ නැතුව ,
![]()
Matath hithuna down grade Kalamata passe

ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.
මගේ මැශින් එකේ රැම් වලට කෙලවිලා තියෙන්නේ.
යාලුවෙක්ගේ 2 ගිගාබයිට් එකක් ගහන් මේ ලොග් උනේ මේකට එන්න ඕනම නිසා.
වෙන දේකට නෙවෙයි.
මම ආපු නැති දවස් ටිකේ මගේ ගැන අහලා බලපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා මම හදවතින්ම.
උබලා ඔක්කෝටම ආදරෙයි මම.
උම්ම්ම්ම්මා.......

මං අහන්න හිටියේ උබට කෑලි කියක් ඉන්නවද කියලා
Welcome machan. Uba aluth wage me thread ekata.
Adina ganin ape aluth looks. - SLS Kasippu Sira![]()
ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.
මගේ මැශින් එකේ රැම් වලට කෙලවිලා තියෙන්නේ.
යාලුවෙක්ගේ 2 ගිගාබයිට් එකක් ගහන් මේ ලොග් උනේ මේකට එන්න ඕනම නිසා.
වෙන දේකට නෙවෙයි.
මම ආපු නැති දවස් ටිකේ මගේ ගැන අහලා බලපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා මම හදවතින්ම.
උබලා ඔක්කෝටම ආදරෙයි මම.
උම්ම්ම්ම්මා.......
කෑප්ටන් Jack Sparrow;19890534 said:බැටරි පොජ්ජ හනිකේ බින්දු පොජ්ජට මන්දෝ කොරනවා මයේ අප්පෝ, වින්ඩෝස් පොජ්ජ දාගත්ත අනිත් කැකුලෝ මක්ක දෙඩුවේ?
Welcome machan. Uba aluth wage me thread ekata.
Adina ganin ape aluth looks. - SLS Kasippu Sira![]()

මේක දවසක් මිස් වෙනවා කියන්නේ වහකනවා වගේ බන්.

අපිත් ආදරෙයි..
උම්ම්ම්මාාා