windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    good-morning-bird-graphic.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    viber install weddi phone eka restart una
    den viber pending kiyala pennanawa aluthin install karanna behe
    error ekak enawa

    ලුමියා සෙල්ෆි ඇප් එකේදි මට ඔහොම සීන් එකක් උනා.
    රිසෙට් එකක් දාන්නම වෙනවා බන්.
    හරි යන්නේ නෑ නැත්තම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Apith windows phone wenuwata kagahuwata wadak na bn dan.mun 920 update dennalu.10 eka batry kanawa.loading koiweleth.porting system eka thaama na.cortana hitiyai,lag wenna kiyala hamadema karanna ba bn.matanam maara awl.

    පරන ඒවට අප්ඩේට්ස් නොදි ඉන්න එක නම් හෙන අපරාදයක් තමා.
    ඒත් අවුරුදු 3 අප්ඩේට්ස් දුන්නානේ බන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අර බැක්ග්රවුන්ඩ් ඇප් වලින් ඕෆ් කරලා මැසෙන්ජින්......

    ;);););););)
    හැම එකක්ම ඉනේබල් ඩිසේබල් නොකර තමන්ට ඕනම දේවල් විතරක් ඉනේබල් කරලා තියාගනින් මචන්.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ;);););););)
    හැම එකක්ම ඉනේබල් ඩිසේබල් නොකර තමන්ට ඕනම දේවල් විතරක් ඉනේබල් කරලා තියාගනින් මචන්.

    මම ඉතින් ස්කයිප් නවත්තන්න කියලා තමා ඔය වැඩේ කරලා තියෙන්නේ.... කවුද දන්නේ මැසේජ් එන එකත් නතරවෙයි කියලා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    windows facebook app එකෙ ගැටලුව.

    කවුරුහරි කෙනෙක් post එකක් share කරල තියනවිට අපි දාන like එක යන්නෙ share කරපු එකාට නෙවේ. post එකෙ මුල් අයිති කාරයට.... මෙක මම දැකපු අව්ලක්.. එක win 10 වල වත් උන් හැදුවෙ නැ..
    pc එකෙදි යන්නෙ share කරපු එකාට.. මෙක මම ඩැකපු අඩුවක්.
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    windows facebook app එකෙ ගැටලුව.

    කවුරුහරි කෙනෙක් post එකක් share කරල තියනවිට අපි දාන like එක යන්නෙ share කරපු එකාට නෙවේ. post එකෙ මුල් අයිති කාරයට.... මෙක මම දැකපු අව්ලක්.. එක win 10 වල වත් උන් හැදුවෙ නැ..
    pc එකෙදි යන්නෙ share කරපු එකාට.. මෙක මම ඩැකපු අඩුවක්.

    මටත් දවසක් මීටර් උනා ඔහොම එකක්.
    වැඩිය ඇප් එකෙන් බුකියට යන්නැති නිසා ගානක් නෑ..
     
    Status
    Not open for further replies.