viber install weddi phone eka restart una
den viber pending kiyala pennanawa aluthin install karanna behe
error ekak enawa
Apith windows phone wenuwata kagahuwata wadak na bn dan.mun 920 update dennalu.10 eka batry kanawa.loading koiweleth.porting system eka thaama na.cortana hitiyai,lag wenna kiyala hamadema karanna ba bn.matanam maara awl.
Audio routing options coming to Windows 10 Mobile in Redstone update
.![]()
http://www.windowscentral.com/audio-routing-options-coming-windows-10-mobile-redstone-update


බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වලින් මැසේජින් එක ඩිසේබල් වෙලා ඇති.
ඒක ඉනේබල් කරපන්.
අර බැක්ග්‍රවුන්ඩ් ඇප් වලින් ඕෆ් කරලා මැසෙන්ජින්......
අර බැක්ග්‍රවුන්ඩ් ඇප් වලින් ඕෆ් කරලා මැසෙන්ජින්......






හැම එකක්ම ඉනේබල් ඩිසේබල් නොකර තමන්ට ඕනම දේවල් විතරක් ඉනේබල් කරලා තියාගනින් මචන්.
windows facebook app එකෙ ගැටලුව.
කවුරුහරි කෙනෙක් post එකක් share කරල තියනවිට අපි දාන like එක යන්නෙ share කරපු එකාට නෙවේ. post එකෙ මුල් අයිති කාරයට.... මෙක මම දැකපු අව්ලක්.. එක win 10 වල වත් උන් හැදුවෙ නැ..
pc එකෙදි යන්නෙ share කරපු එකාට.. මෙක මම ඩැකපු අඩුවක්.