අයියෝ අපි මෙච්චර දවසක් රහසින් බැන්ද ආලේ එලි වෙලා වගේ හැමෝටම..
අයියෝ අපි මෙච්චර දවසක් රහසින් බැන්ද ආලේ එලි වෙලා වගේ හැමෝටම..

මං කැමති නෑ අනේ කරදර කරන්න එපා මෙහෙම
කියන්නකො කසී අපි හුගක් දුර ගිහිං ඉවරයි කියල
අනේව්........

අනේව් කියන්නේ නිකන් පුසෙක් එක්ක ලව් කරලා වගේනේ බන්.
අයියෝ අපි මෙච්චර දවසක් රහසින් බැන්ද ආලේ එලි වෙලා වගේ හැමෝටම..

යකුනේ හරි කෙලියක්නෙ මේක. මම HERE Map එක අප්ඩේට් කලා. මෙන්න Messege එකක් එනව June වලින් පස්සෙ Windows 10 වලට HERE Map නෑ කියල. මට එතන අහන්න විදිහක් තිබුනෙ න HERE Map නතුව මට Windows මොකටඩ කියල.![]()

යකුනේ හරි කෙලියක්නෙ මේක. මම HERE Map එක අප්ඩේට් කලා. මෙන්න Messege එකක් එනව June වලින් පස්සෙ Windows 10 වලට HERE Map නෑ කියල. මට එතන අහන්න විදිහක් තිබුනෙ න HERE Map නතුව මට Windows මොකටඩ කියල.![]()
හයියු හැමිනෙනවනේ
මොකක්ද අකිලයෝ මේකේ තේරුම
උබ කෙල්ලොන්ට ඉන්න දෙන්නෙත් නෑ, කොල්ලොන්ට ඉන්න දෙන්නෙත් නෑ
ඒ පාර උබ තුසිතයාටත් කරදර කළාද...?
මට ආයෙත් 164 දාගන්න ලේසි විදිහ කියපල්ලකෝ
ආයේ රෝල් බැක් කරන්න කියන්න නම් එපා
අර අප්ඩේට් ඇඩ්වයිසර් එකෙන් පුලුවන්ද
මොකක්ද බන් ඒ කිව්ව කතාව?
ආයෙත් කිව්වේ මොකක්ද?
මොකො සීන් එක කියපන්කෝ.
මං අර අලුතෙන් ආව අප්ඩේට් එක දැම්මා
දැන් ෆෝන් එකට පිස්සු
එකපාරම internet ඇක්සස් එක නැතිවෙලා යනවා
ආයේ ඩේටා ඔන් කරන්න ගියාම ෆෝන් එක ටච් වෙන්නේ නැතුව යනවා
ෆෝන් එක ඔෆ් වෙන්නෙත් නෑ
සොෆ්ට් රීසෙට් කලොත් හරි බැටරිය ගලවලා හයි කරොත් විතරයි ඔන් කරගන්න පුළුවන්
ෆෝන් එක ඔෆ් කරලා ඔන් කලත් ආයෙත් අර වගේම තමා
ආයේ sms කියෙව්වත් නොටිෆිකේෂන් එකෙන් අයින් වෙන්නේ නෑ
ඉස්සර වෙලා වගේ ස්පීඩ් නෑ