windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28
    යකුනේ හරි කෙලියක්නෙ මේක. මම HERE Map එක අප්ඩේට් කලා. මෙන්න Messege එකක් එනව June වලින් පස්සෙ Windows 10 වලට HERE Map නෑ කියල. මට එතන අහන්න විදිහක් තිබුනෙ න HERE Map නතුව මට Windows මොකටඩ කියල. :angry::angry:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    මං කැමති නෑ අනේ කරදර කරන්න එපා මෙහෙම :rofl:
    කියන්නකො කසී අපි හුගක් දුර ගිහිං ඉවරයි කියල :love:
    අනේව්........ :rolleyes:

    හයියු හැමිනෙනවනේ
    මොකක්ද අකිලයෝ මේකේ තේරුම
    උබ කෙල්ලොන්ට ඉන්න දෙන්නෙත් නෑ, කොල්ලොන්ට ඉන්න දෙන්නෙත් නෑ
    ඒ පාර උබ තුසිතයාටත් කරදර කළාද...?
    :lol::lol::lol::lol:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    යකුනේ හරි කෙලියක්නෙ මේක. මම HERE Map එක අප්ඩේට් කලා. මෙන්න Messege එකක් එනව June වලින් පස්සෙ Windows 10 වලට HERE Map නෑ කියල. මට එතන අහන්න විදිහක් තිබුනෙ න HERE Map නතුව මට Windows මොකටඩ කියල. :angry::angry:
    :(:(:(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    හියර් මැප්ස් නෑ කියලා වද වෙන්න දෙයක් නෑ බන්.
    වින්ඩෝස් මැප්ස් වලට හියර් මැප්ස් වල ඩේටා මර්ජ් කරලා එක මැප් එකකට ගේනවා.
    වින්ඩෝස් මැප්ස් යුස් කරන්න පුලුවන් බය නැතුව මොකද හියර් මැප්ස් එක වින්ඩෝස් මැප්ස් වලට මර්ජ් කරලා තියන නිසා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හයියු හැමිනෙනවනේ
    මොකක්ද අකිලයෝ මේකේ තේරුම
    උබ කෙල්ලොන්ට ඉන්න දෙන්නෙත් නෑ, කොල්ලොන්ට ඉන්න දෙන්නෙත් නෑ
    ඒ පාර උබ තුසිතයාටත් කරදර කළාද...?
    :lol::lol::lol::lol:

    මේවට ඉතින් මොනා කියන්නද මන්දා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් කැමරා අප්ඩේට් එකක් එනවා ඉස්සරහට.
    ඒකෙදි අපි ෆෝන් එකෙන් විඩියෝ කරද්දි විඩියෝ කරන එක පෝස් කරලා ආපහු රිසියුම් කරන්න පුලුවන්.

    Video-pause.jpg

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මට ආයෙත් 164 දාගන්න ලේසි විදිහ කියපල්ලකෝ
    ආයේ රෝල් බැක් කරන්න කියන්න නම් එපා
    අර අප්ඩේට් ඇඩ්වයිසර් එකෙන් පුලුවන්ද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට ආයෙත් 164 දාගන්න ලේසි විදිහ කියපල්ලකෝ
    ආයේ රෝල් බැක් කරන්න කියන්න නම් එපා
    අර අප්ඩේට් ඇඩ්වයිසර් එකෙන් පුලුවන්ද

    මොකක්ද බන් ඒ කිව්ව කතාව?
    ආයෙත් කිව්වේ මොකක්ද?
    මොකො සීන් එක කියපන්කෝ.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මොකක්ද බන් ඒ කිව්ව කතාව?
    ආයෙත් කිව්වේ මොකක්ද?
    මොකො සීන් එක කියපන්කෝ.

    මං අර අලුතෙන් ආව අප්ඩේට් එක දැම්මා
    දැන් ෆෝන් එකට පිස්සු
    එකපාරම internet ඇක්සස් එක නැතිවෙලා යනවා
    ආයේ ඩේටා ඔන් කරන්න ගියාම ෆෝන් එක ටච් වෙන්නේ නැතුව යනවා
    ෆෝන් එක ඔෆ් වෙන්නෙත් නෑ
    සොෆ්ට් රීසෙට් කලොත් හරි බැටරිය ගලවලා හයි කරොත් විතරයි ඔන් කරගන්න පුළුවන්
    ෆෝන් එක ඔෆ් කරලා ඔන් කලත් ආයෙත් අර වගේම තමා

    ආයේ sms කියෙව්වත් නොටිෆිකේෂන් එකෙන් අයින් වෙන්නේ නෑ
    ඉස්සර වෙලා වගේ ස්පීඩ් නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං අර අලුතෙන් ආව අප්ඩේට් එක දැම්මා
    දැන් ෆෝන් එකට පිස්සු
    එකපාරම internet ඇක්සස් එක නැතිවෙලා යනවා
    ආයේ ඩේටා ඔන් කරන්න ගියාම ෆෝන් එක ටච් වෙන්නේ නැතුව යනවා
    ෆෝන් එක ඔෆ් වෙන්නෙත් නෑ
    සොෆ්ට් රීසෙට් කලොත් හරි බැටරිය ගලවලා හයි කරොත් විතරයි ඔන් කරගන්න පුළුවන්
    ෆෝන් එක ඔෆ් කරලා ඔන් කලත් ආයෙත් අර වගේම තමා

    ආයේ sms කියෙව්වත් නොටිෆිකේෂන් එකෙන් අයින් වෙන්නේ නෑ
    ඉස්සර වෙලා වගේ ස්පීඩ් නෑ

    රෙඩ්ස්ටොන් එකනේ ඔය කියන්නේ උබ.
    ඕකට ආපහු 164 දාන්න ඕන නම් රෝල්බැක් කරන්නම වෙනවා.
    වෙන කරන්න දෙයක් නෑ.
    ෆෝන් එක හාර්ඩ් රිසෙට් එකක් දීපන්.
    ඕවා හරියාවි.

    Status
    Not open for further replies.