windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    11.gif
    11.gif
    11.gif

    එළ මචං We Are Waiting..

    967425.gif



    caD8LWd.png
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සුබ උදෑසනක් කුකුලනි..
    බලන්න ගොඩක් දේවල් තියෙනවා වගේ..
    හිටපල්ලකෝ නැගිටලා මැෂින් එකෙන්ම සෙට් වෙන්න..
     

    Vision777

    Active member
  • සුබ උදෑසනක් කුකුලනි..
    බලන්න ගොඩක් දේවල් තියෙනවා වගේ..
    හිටපල්ලකෝ නැගිටලා මැෂින් එකෙන්ම සෙට් වෙන්න..

    සුභ උදැසනක්.............
    1.gif
    1.gif
    උබනේ නටන කුකුළා...;););)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රේඩ් එකේ පාර්ට් 2 පටන් ගන්න ඕන.
    පාර්ට් 2 එකට දාන නමක් කියපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2017 මුල් කාලේ සර්ෆේස් ෆෝන් එකක් එනවාලු ෆ්ලැග්ශිප් ඩිවයිස් එකකින්.
    ස්නැප්ඩ්‍රැගන් 830 එකක් එක්කලු එන්නේ.
    වින්ඩෝස් 32බිට් ඇප්ස් රන් කරන්නත් පුලුවන් වෙයි කියලා කියනවා.

    surfacephoneconcept.jpg

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ත්‍රේඩ් එකේ පාර්ට් 2 පටන් ගන්න ඕන.
    පාර්ට් 2 එකට දාන නමක් කියපන්.

    මට හිතුන නම් ටිකක් .....

    1. windows phone එකක් ගන්න ආස අයට පමණයි - part 2.
    2. All about Windows Phone.
    3. Windows phone ගැන සියලු දේ.
    4. Windows Phone ගැන කතා කරමු.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මට හිතුන නම් ටිකක් .....

    1. windows phone එකක් ගන්න ආස අයට පමණයි - part 2.
    2. All about Windows Phone.
    3. Windows phone ගැන සියලු දේ.
    4. Windows Phone ගැන කතා කරමු.

    ඔය සෙට් එකම මටත් හිතුනා.
     
    Status
    Not open for further replies.