සොහොන;20077585 said:windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP
හෙට බලාපොරොත්තු වන්න
උදේ 11 පමණ
![]()
සුබ උදෑසනක් කුකුලනි..
බලන්න ගොඩක් දේවල් තියෙනවා වගේ..
හිටපල්ලකෝ නැගිටලා මැෂින් එකෙන්ම සෙට් වෙන්න..



windows mobile walata android rom ekak danta barida ban
ත්රේඩ් එකේ පාර්ට් 2 පටන් ගන්න ඕන.
පාර්ට් 2 එකට දාන නමක් කියපන්.
මට හිතුන නම් ටිකක් .....4. Windows Phone ගැන කතා කරමු.
1. windows phone එකක් ගන්න ආස අයට පමණයි - part 2.
2. All about Windows Phone.
3. Windows phone ගැන සියලු දේ.
ත්රේඩ් එකේ පාර්ට් 2 පටන් ගන්න ඕන.
පාර්ට් 2 එකට දාන නමක් කියපන්.


සොහොන;20079933 said:සේරම හරි බොලව් 11 වෙනකන් ඉන්නේ ත්රෙඩ් එක එලියට දාන්න
සොහොන;20079933 said:සේරම හරි බොලව් 11 වෙනකන් ඉන්නේ ත්රෙඩ් එක එලියට දාන්න
