windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දැන් තමා අතගහන්නේ අලුත් ත්‍රේඩ් එකට.

    මචෝ අතගගහා ඉඳලා හරියන්නේ නැහැ, ඉක්මන් කරමු.....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20087298 said:
    <b>
    :) අපිත් ඉන්නවා අකිල ඕනේ දෙයක් කියන්න පුළුවන් විදිහට සප් එක දෙන්නම්
    </b>

    වචනෙත් ඇති මචන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ පට්ට :lol:

    13091932_1717430168497795_2558181200798985268_n.jpg
    ado sirawata patta wedak
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    e kiwwe ban

    ෆයිල් එක්ස්ප්ලෝරර් කියලා ඇප් එකක් එනවා වින්ඩෝස් 10 දැම්මාම.
    උබේ ඇප් ලිස්ට් එකෙන් ෆයිල් එක්ස්ප්ලෝරර් කියන ඇප් එක ඕපන් කරලා,ෆොටෝස් තියන තැනට ගිහින් බලපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Acer’s Liquid M330 now available in Canada for only CAD $129


    • 4.5″ FWVGA display
    • Dual 5MP cameras/Dual SIM
    • 8GB storage/expandable to 64GB via microSD
    • Compatible with GSM carriers
    • Windows 10

    Now you can enjoy the latest mobile features and the comfortable familiarity of Windows.
    The 4.5-inch Liquid M330 provides you a great mobile experience with Windows 10 with Cortana, Skype, two 5MP cameras, 4G LTE connectivity and a powerful quad-core Snapdragon processor.



    chrome_2016-02-26_20-04-09.png



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆයිල් එක්ස්ප්ලෝරර් කියලා ඇප් එකක් එනවා වින්ඩෝස් 10 දැම්මාම.
    උබේ ඇප් ලිස්ට් එකෙන් ෆයිල් එක්ස්ප්ලෝරර් කියන ඇප් එක ඕපන් කරලා,ෆොටෝස් තියන තැනට ගිහින් බලපන්.

    එවලින් බැලුවා බන් ට්‍රයි කරලා
    16GB+ මෙමරි ගැහුවම ඔය කේස් එක ලුමියා වල එනවා කියලා එකෙක් කිව්ව
    සිරාද සිදුවීම
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Hands-on Coship Moly PCPhone W6 video demos Continuum for Phones

    Coship-Moly-PCPhone.jpg



    • Display: 6-inch FullHD display, Gorilla Glass 3
    • Processor: Qualcomm Snapdragon 617
    • RAM: 3 GB
    • Memory: 32 GB, expandable via MicroSD card
    • Camera: 13 megapixel with LED flash, front camera: 5 megapixels
    • Connectivity: Wi-Fi ac, Dual SIM
    • Battery: 3900 mAh, not replaceable
    • Dimensions 160 x 82.3 mm 7.9
    • Other: USB Type-C

    They note the device is intended to cost around $400 at retail, which seems to be a pretty good price for the specs.







     
    Status
    Not open for further replies.