දැන් තමා අතගහන්නේ අලුත් ත්රේඩ් එකට.
දැන් තමා අතගහන්නේ අලුත් ත්රේඩ් එකට.
අපිත් ඉන්නවා අකිල ඕනේ දෙයක් කියන්න පුළුවන් විදිහට සප් එක දෙන්නම් සොහොන;20087298 said:<b></b>අපිත් ඉන්නවා අකිල ඕනේ දෙයක් කියන්න පුළුවන් විදිහට සප් එක දෙන්නම්
මචෝ අතගගහා ඉඳලා හරියන්නේ නැහැ, ඉක්මන් කරමු.....
lg g4 cam eka elakiri stick ekakuth ganna ona ara elakiri eke dapu dial ekagen
යං මචං යං...
අකිල කෝ සෝටයි බාටයි අරං වරෙං
මතක ඇතිව හොද එස්ඩී කාඩ් එකකුත් ගනිං අමතර
ජෝක් හොදේ
e kiwwe banෆයිල් එක්ස්ප්ලෝරර් එකෙන් ගිහින් ඕපන් කරලා බලපන් ඒත් එහෙමද කියලා.
e kiwwe ban
අර අසිතයට එහෙම මොනා උනාද දන්නේ නෑ නේ.


පිටු 2500 වෙච්ච ගමන් දානවා.
මචන් පිටු 2500ද,
නැත්තම් පොස්ට් 25000ද?????





එවලින් බැලුවා බන් ට්රයි කරලාෆයිල් එක්ස්ප්ලෝරර් කියලා ඇප් එකක් එනවා වින්ඩෝස් 10 දැම්මාම.
උබේ ඇප් ලිස්ට් එකෙන් ෆයිල් එක්ස්ප්ලෝරර් කියන ඇප් එක ඕපන් කරලා,ෆොටෝස් තියන තැනට ගිහින් බලපන්.